Online වැඩ කරලා මාසෙට $150ට වඩා හොයන්න කැමතිද?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    thanks for the interest guys.. machanla - this is a screenshot of the payments that I received for an account which I SOLD to one of my friends in Philippines few weeks back (bubblews account + our method + the PayPal Acct) I used a separate PayPal account for this since I was hoping to sell it at first place. just had to share u know.. so u can have fun! :D

    2ykj3pc.jpg

    PS: I took this Image before selling the account to make the Buyer witness what he was buying... ;)

    now what were u saying? the site is Scam??? :lol:

    http://geo999.tumblr.com/

    http://onlinemarketingwithvince.com/...s-scam-review/

    etkota dan internet eke 99% tiyena site wala kiyane meka scam kiyala
    umba kiyane meka umbe payment prrof eka nisa scam nemei kiyala kiyanada lol

    kohenda pic ekak hoyagena metana dala :P
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    http://geo999.tumblr.com/

    http://onlinemarketingwithvince.com/...s-scam-review/

    etkota dan internet eke 99% tiyena site wala kiyane meka scam kiyala
    umba kiyane meka umbe payment prrof eka nisa scam nemei kiyala kiyanada lol

    kohenda pic ekak hoyagena metana dala :P

    Ane manda ban.. Ubata ithin kiyala wadak ne, Internet eken hoyala daapu ekaknam Mata meka thiyana thanak hoyala kiyannako. Plus uba kiyana widihata meka scam site ekak nisa me wage proof godak thiyennath bahane. Ithin hoyaganna lesie wei...

    U say this is scam and still we get paid? Contradiction right? paraspara wiroodi neda machan e katha deka? hondata hoyala balannako me payment proof eka kohehari thiyanawada kiyala... (I know u must be doing all u can to find a duplicate of this! :rofl:! good luck! :P
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    අනේ බන් උඹලා මේවට රැවටෙන එකනේ වැඩේ. payment proof එකක් හදන එක පොඩි එකෙකුට උනත් කරන්න පුළුවන්. පල්ලෙහා තියෙන proof එකට අනුව එළකිරි එකෙනුත් එහෙනම් earn කරන්න පුළුවන් වෙන්න ඕනේ. බොරු වැඩ කරන්නේ නැතුව මහන්සි වෙලා ගොඩ යන්න උත්සහ කරන්න යාලුවනේ. payment proof ඕනෙනම් මට PM එකක් දන්නා මම හදල දෙන්නම් ඕනේ details දාලා.

    d5vnYvo.png
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Ane manda ban.. Ubata ithin kiyala wadak ne, Internet eken hoyala daapu ekaknam Mata meka thiyana thanak hoyala kiyannako. Plus uba kiyana widihata meka scam site ekak nisa me wage proof godak thiyennath bahane. Ithin hoyaganna lesie wei...

    U say this is scam and still we get paid? Contradiction right? paraspara wiroodi neda machan e katha deka? hondata hoyala balannako me payment proof eka kohehari thiyanawada kiyala... (I know u must be doing all u can to find a duplicate of this! :rofl:! good luck! :P

    ane mata oke duplicate hoyana uwamanawak nabun
    waradak dakka eka gana puluwan widiha kiwa

    mole tiyena ewun term gani

    anik mati harak 5$ dila gig eka aran ita pase rawtuna kiyala hodatama bani
    GTRZ mata kiwet ehemai
    owa apita nawatana ba..

    :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මචන් මේ විස්තරේ වචනයක් නෑර කියවලා තේරුම් ගන්න බලන්න..

    මේ Method එකට අපි use කරන්නේ Micro Blogging site එකක්….

    මේක මචන් පට්ටම Place එකක්. අම්බානක හොයන්න පුලුවන් හරි ක්රමය දැනගත්තොත්…

    හැබැයි ගොඩ දෙනෙක් මේ ‘හරි ක්රමය’ දන්නේ නෑ… ඇත්තම කියනවනම් මමත් දැනගෙන හිටියේ නෑ ඒ ගැන මගේ කෙල්ල මට හරියට කියලා දෙනකම්…

    කෙල්ල මේ සයිට් එකේ දැන් 1 Year වගේ වැඩ… එයා මේ සයිට් එකේ අයිති අයත් අදුරනවා ලාවට…. කතා බහ කරලා තියනවා මොකද කෙල්ල සෑහෙන Professional Article Marketing කරන කෙනෙක් නිසා..

    ගොඩක් එවුන් හරි ක්රමේ දන්නේ නැතුව මේ සයිට් එකට join වෙලා අනාත වෙනවා.. මොකද මේකේ rules ටිකක් unclear. එහෙම කරලා තියෙන්නේ Users ලව අමාරුවේ දාන්න… මෙකේ අයිති එවුන් අලුතින් එන එවුන් දන්නේ නැතුව කරන වැරදි නිසා සල්ලි ගෙවන්නේ නැතුව Accounts Delete කරල එහෙමත් දානවා අනන්තව….

    ඒකට අමතරව, කියන තරම් ලේසි නෑ මේකෙ සල්ලි හොයන එක. මම ගියපු මුල් කාලේ $1 ක් හොයන්න මුලදී දවස් 2ක් විතර ගියා… ඒත් මගෙ කෙල්ල මන් දැනුවත්ව දවසට $20 ක් විතර හොයනවා මෙතනින්… හැබැයි මචන් එයා මට ඒක කරන විදිහ මුලින් කිව්වෙ නැහැ මොකද එයා දන්නවා මන් ඕක හැමෝටම කියනබව…

    ඒ පාර මන් කෙල්ලට කිව්වා ඒ method එක sell කරන්න කියලා.. අන්තිමට බොහොම අමාරුවෙන් මන් එකට එයාව කැමති කරගත්තා…

    මේ සයිට් එක. දවසට $1 ක් හොයාගන්නවා කියන්නෙත් අමාරු වැඩක් හරියට සීන් එක දන්නේ නැත්නම්… කොච්චර හෙව්වත් වැඩක් නෑ අන්තිමට සල්ලි WITHDRAW කරාම සල්ලි ගෙවන්නේ නැත්නම් නේ? එහෙම වෙලා තියනවා මටත්…

    මටනම් දෙයියනේ කියලා කෙල්ලගෙ සරණ යන්න පුලුවන් උනා.. කෙල්ල ඔක්කොම සිරාවටම කියලා දුන්නා දවසට අඩුම $5 හොයන විදිහ.. දැන් මට වෙලා තියෙන්නේ මේ අනික් වැඩ එක්ක ඕක මත්තේ නහින්න වෙලාවක් නැතිඑක…

    මචන්, තරහා වෙන්න එපා, ඒ METHOD එක නම් මට කියන්න බෑ… කෙල්ල මාව SURE කරලා ඒක කිව්වේ.. හැබැයි උබලට ඕනෙනම් ඒක දැනගන්න විදිහක් තියනවා.. මන් කිව්ව නිසා දැන් ටික දවසකට කලින් කෙල්ල FIVERR එකෙ GIG එකක් OPEN කරා එයාගේ METHOD එක SELL කරන්න…

    මෙන්න LINK එක : Best Way to Make Money Online

    උබලා ඒක BUY කරොත්, එයා එයාගේ METHOD එක උබ එක්ක SHARE කරයි… ඊට පස්සේ එයා මාත් එක්ක කිව්වා මොකක්ද GROUP එකකට ADD කරනවලු එයාගේ BUYERSලා ඔක්කොම.. එහෙම කරලා දිගටම BUYERSලට UPDATES RELEASE කරනවලු එයාගේ METHOD එකේ වෙනස්කම් AND ABOUT MODIFICATIONS… ඒ මොකද මේ SITE එකෙ ALGORITHMS වෙනස් වෙනවා නිතරම කට්ටිය සල්ලි හොයන එක සීමා කරන්න. ඒත් මගේ කෑල්ල ඒකේ ඇතුලේ ඉන්න කට්ටිය එක්ක FIT නිසා එයාට HINTS හම්බෙනවා… ඉතින් ඒවට අනුව එයා එයාගේ EARNING METHOD එක UPDATE කරනවා…

    උබට පුලුවන් කෙල්ලගේ METHOD එක USE කරලා මාසයක් ඇතුලත දවසට අඩුම $10 හොයන තැනට වැඩ කරගන්න.. මෙතන හොදම SCENE එක අර SECRET GROUP එකට උබලට ADD වෙන්න පුලුවන් වෙන එක. මොකද අලුත් වෙනස්කම්, අලුත් METHODS, උබලගේ ACCOUNTS BAN වෙන්නේ නැතුව තියාගන්න විදිහ එහෙම කෙල්ල කියලා දෙයි අනිවා ඩෙෆා!

    එහෙනම් එච්චරයි… උබල හොද විදිහක් කරන්න… මමනම් ඉතින් තරයේ අවවාද කරන්නේ දෙපාරක් හිතන්නෙ නැතුව අර GIG එක හරහා යන්න කියලා… උබලට හිතෙයි මම මේ කෙල්ලගේ GIS එක PROMOTE කරනවා කියලා.. ඒකත් එක හේතුවක් තමා… ඒත් උබලා කෙල්ලගේ METHOD එක USE කරලා ඒ GIG එකට වියදම් කරපු $5 දවසින් හොයාගත්තම තේරෙයි මන් කිව්වේ බොරුද කියලා… අනික අමතක කරන්න එපා අර Group එකෙ Scene එක… මම දන්න නිසා කියන්නේ, උබලා කෙල්ලගේ method එක use කරලා, ඒ Group එකටත් Add වෙන්න Chance එක ගත්තොත් අනිවා ගොඩ යනවා සදහටම! මොකද ඕන ප්රශ්නයක් ආවොත් උබලට එයාගෙන් ඒවට Solutions ගන්න පුලුවන්.. !!

    ඉතින් උබලා තීරණය කරන්න… $5ක් invest කරලා මාසෙට අඩුම $150ක් හොයන විදිහ දැනගන්නවද (මගේ Payment Proof දැක්කනේ..) , නැත්නම් ඒ ඔක්කොමට පයින් ගහනවද කියලා...

    උබලා කොහොම කරත් ජය ප්රාර්ථනා කරනවා!!!

    PS: මචන් කෙල්ලගේ gig එක buy කරද්දි අනිවා එයාට message එකක් දාන්න උබලා ආවේ EK එකෙන් කියලා.. මන් එයාට කිව්වා අපෙ set එකට හොදට treat කරන්න කියල.

    Link to Fiverr Gig: Best Way to Make Money Online

    Please note that this is a copied message. I have received a large amount of PM’s & finding it hard to reply each of them separately. I'm sending one Reply to everyone. Hope you won’t mind

    :( :(
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo

    paw paw ban!! gonata andanna haduve kattiyama!!!