Online සල්ලි හොයන්න

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේ දවස්වල Job එකක් නැතුව ගෙදර ඉන්න එකේ Online මොකක් හරි කරන්න බැලුවා. ඉතින් පොඩි පොඩි වැඩ කරලා සල්ලි ගන්න පුලුවන් Site එකක් හම්බුනා picoworkers.com. මේකෙන් කරන්න තියෙන්නෙ පොඩි පොඩි වැඩ කරන්න.. ඒ කිව්වේ Gmail account හදන්න, site වලට ගිහින් ad එහෙම click කරන්න.ඔය වගේ වැඩ තමා

    මේ තමා අපි login උනාම තියෙන විදිය
    1601046086170.png

    ඔය job එක ඇතුලට ගියාම පහල විදියට කරන්න ඕන ටික තියෙනවා.. ඒක කරල Screenshot එක Upload කරන්න තියෙන්නේ
    1601046377632.png


    අපිට ඩොලර් 5ට වඩා job කරාම සල්ලි withdraw කරන්න පුලුවන්.මේ site එක හරියට payment දෙන site එකක්.

    මේ picoworkers.com එකයි තව
    www.star-clicks.com කියන site එකයි දෙකෙන්ම ලොකු වැඩක් කරන්න පුලුවන්. www.star-clicks.com කියන්නේ ඇඩ් Click කරලා සල්ලි හොයන Site එකක්. හැබැයි මේකේ reference link දීලා අපිට ගානක් හොයන්න පුලුවන්..ඒකට කරන්න ඕනේ අපේ reference link එක picoworkers.com එකේ job එකක්විදියට දානවා. එතකොට අපි පොඩි ගානක් දීල සල්ලි වැඩිපුර හොයාගන්නවා..


    1601047777088.png


    මේකේ තියෙන හොදම වැඩේ තමා කවුරුහරි www.star-clicks.com Gold member කෙනෙක් උනොත් අපිට $5ක් හම්බෙනවා. එහෙම ටිකක් හම්බුනා නම් අපි ගොඩ. මාසෙන් මාසෙට ඒකේ membership එක renew කරනකොට අපිට commission එක එනවා. ඔන්න මම හොයාගත්ත එක elakiri එකේ කොල්ලොත් එක්ක බෙදාගත්තා. උබලත් අලුතෙන් account එකක් හදනවා නම් මට සප් එකක් විදියට මගේ reference link එකෙන් යන්න.

    මෙන්න මගේ link එක http://www.star-clicks.com/?ref=50959583

    මගේ referral ID එක 50959583

    මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න


    එහෙනම් ජයවෙවා
     

    Attachments

    • 1601047696965.png
      1601047696965.png
      77.9 KB · Views: 96

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    fiverr wage ekak try karapan machan
    මේකෙත් Account එකක් හැදුවා මචං

    dan uba salli withdraw karala thiyenavada?
    මේකෙන් හරියට කරොත් දවසකින් වගේ පුලුවන්

    dan uba salli withdraw karala thiyenavada?

    මම සල්ලි ගත්තේ නෑ. එකෙන් www.star-clicks.com එකට job එකක් දැම්මා. ඒක තමා දැන් බලාගන ඉන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Ammoh bn fiverr profile eka a gani drop service da karanne?

    nah ithin methods godak thiyenawane traffic drive karanna, bots run karanawa addmefast wage site wala bots run karala traffic gannawa wage thamantama karanna plwn widith thynawa drop walata amatharawa
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    nah ithin methods godak thiyenawane traffic drive karanna, bots run karanawa addmefast wage site wala bots run karala traffic gannawa wage thamantama karanna plwn widith thynawa drop walata amatharawa
    Ithhin bn bot walin ganna traffic waladi adsence account eka ban wenna puluwnnne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Krame hryatama danne na but hoyaganna one kenekuta hoyaganna plwn wei. Oya yawanne real traffic nemeine kohomath
    Oya indian un karanne 50000 wage follwersla inna fb pages aragena oya fivver ekage link eka danawa page eke.indian unge geniyeke pic ekak demmath page ekata 50000 followersla enawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Oya indian un karanne 50000 wage follwersla inna fb pages aragena oya fivver ekage link eka danawa page eke.indian unge geniyeke pic ekak demmath page ekata 50000 followersla enawa



    Matanam hithenne wadipura karanne AddMeFast, Like4Like, LikesPlanet, Hit4Hit, SocialBirth, Hitleap wage sites wala point generate karanna bots use karala ewalin traffic yawana eka