online සල්ලි හොයන අය මේ මාසේ ඉඳන් tax

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    🥴 ආණ්ඩුවෙන් උන්ට සැහෙන්න උදව් කරන නිසා උන්ටත් බද්දක් ගහන්න ඕන.
    C7wdjbs.gif
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උඹ සල්ලි ගේනවද?? ගේන්නෙ නැතුව කරන්න දෙයක් දන්නවද?
     
    • Like
    Reactions: dilann

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලබ්බ තමයි හැම ඩොලර් එකකින් ම ටැක්ස් එකක් ගහනවා

    @IndrajithGamage ඩොලර් එකේ ඇත්ත ගාන කීයද? 🤭
     
    • Wow
    Reactions: dilann

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ගේනවා බන්. උන්ඩියල් නම් කරන්නේ නෑ .

    එල මචං, මාත් දෙපාරක් ගෙනවා. ලෙවල් දෙකට පොඩි පාටි දෙකක් දැම්ම ගෙදර. එච්චර තමා ආයේ ගේන්න හේතුවක් නෑ පොඩි සයිඩ් ඉන්කම් නිසා. ලස්ස ගනන් එන්නෙත් නෑ ඉතිං. ඔහේ ෆිවර් පේනියර් බාගෙ බාගෙ තියන් ඉන්නවා.
     
    • Like
    Reactions: dilann