online සල්ලි හොයාගන්න විදියක්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    online සල්ලි හොයාගන්න විදියක්

    මචන්ලා මට පොඩි හදිස්සියකට දවස් 2-3 ඇතුලට $5 හොයා ගන්න විදියක් කියපල්ලකෝ.. :(:(
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මුනේ දැලි ටිකක් ගාගෙන ප්ලාස්ටර් කෑලි ටිකකුත් ගහගෙන කොහෙට හරි දන්නේ නැති පළාතකට ගිහින් හිගා කාපන්.. ඔයි කිව්වා වගේ 5 ගුණයක් හොයතැහැක් බන්.. :rolleyes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    659.40 Sri Lankan Rupee:(

    මුනේ දැලි ටිකක් ගාගෙන ප්ලාස්ටර් කෑලි ටිකකුත් ගහගෙන කොහෙට හරි දන්නේ නැති පළාතකට ගිහින් හිගා කාපන්.. ඔයි කිව්වා වගේ 5 ගුණයක් හොයතැහැක් බන්.. :rolleyes:

    රුපියල් 600 ක් නැති හිගන්නෙක් නෙවේ බොලව් මම. e bay එකෙන් ගිෆ්ට් එකක් ගන්න තියෙනවා. ඒකට ගෙවන්න විදියක් නැති හින්දයි. pay pal වලින් ගෙවන්නයි මම ට්‍රයි කරන්නේ.. :angry::angry: