කොහොමද බැලුවේ? මටත් link එක දාපන් බලන්න
මගේ කේන්දරේ බැලුව එකපාරක් මංජුල පීරිසියා 2014දි .. මං නම් කියන්නේ රු 2000ට ඒ වර්නනාව පාඩු නෑ..it පැත්තෙන් ඉහලටම යනවා කිව්වා.. මං කියන දේ අනිත් අය අහනවා කිව්වා.. අනාගතය සුබයි ධනවත් වෙනවා කිව්වා.. මං කන්නාඩි දානවා.. ඒක ගිය ආත්මෙක කරපු දරුණු පවක් පෙර පිනකට කැපිල ගිහින් කන්නාඩි දාන ගානට අඩුවෙලා කිව්වා..
හස්ත රේඛා බලලා තියෙනවා දිවැස පත්තරේ බලාගෙන.. මගේ අතේ ත්රිශුලයක symbol එකක් තියේ.. ඒක තියෙන උන් ගිය ආත්මේ දිව්‍යලෝකේ ඉඳන් මහජන සේවයට මේ ලෝකෙට ආපු එවුන් කියල තිබ්බා

ඒ දවස්වල ඕක මන් ගෙදර නිතරම කිය කියා ඇවිදිනවා මතකයි
කොල්ලෝ දකුණු අතේ පැහැදිලි photo එකක් දාපං.. දන්න විදිහට අත බලලා සාස්තරයක් කියන්නම්..