ONLINE ෆිල්ම් බලන්න

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    හ්ම්ම් මේවා කොහෙන්ද අපිට

    4.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්ලයින් නම් බැලෙන්නෙ නැ:dull:අනිත් අයට වැදගත් වෙයි:)
    10+ජයවේවා
    11.gif
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එතකොට මචන් මේකේ Data Usage එක කොහොමද? ඒ කියන්නේ අපි 700mb rip එකක් බැලුවොත් Data යන්නේ 700mb වගේද?

    එනිවේ රෙප් දෙන්න බැරිලු :(
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    එතකොට මචන් මේකේ Data Usage එක කොහොමද? ඒ කියන්නේ අපි 700mb rip එකක් බැලුවොත් Data යන්නේ 700mb වගේද?

    එනිවේ රෙප් දෙන්න බැරිලු :(

    මම ෆිල්ම් එකක් ඉවර වෙන්න බලලා නම් නෑ සහෝ.