Online business idea! help

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    I'm not a gamer & I have a normal Rs.12000 used pc with a Dialog wify(work & learn pkg)
    I see that people (kids) tend to buy things called graphics cards and high-performance computers just to play games.
    Also, I see professionals struggling to do/export their projects due to low-end computers
    Again, I see Machine learning students, Software developers, & Video editors struggle with the same problem too

    So, what if I could offer them an affordable solution? not physically, an online solution that they will not have to get from their chair

    What if I offer them a powerful computer that can run high-end games, do video editing, and handle professional work? online via something like RDP, Rainway, ???

    So, I checked the price of a VPS with a GPU. Those are so expensive (about $400+ per month)

    So, what if I buy a pc (or modify my pc) under an affordable budget (e.g., Rs. 80000 or more or less) & offer it like a Digital internet cafe? using RDP or some other remote software with less latency?

    I will need to have a good internet speed. Is the Dialog home broadband wify enough? (with a good package which has more speed and more data) Or should I buy a Fiber/Starlink with a Good Speed & A Huge amount of data?

    I will have to cover the item expenses, current bill, internet bill, and refix bill.
    So, I can offer people an affordable Digital internet cafe? With a small price & a customizable time range? e.g., 4 hours for Rs.XXX while 5 days for Rs.xxxx.

    Please let me know the prices, and for which price I should offer services. (hope it will be a 3-digit or fewer number for a few hours

    Will this be a failure or a success?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113
    80000නුයි, ඩයලොග් එකෙනුයි නම් ඕක සාර්ථක වෙන එකක් නැහැ. පොඩි ත්‍රීඩී ප්‍රින්ටර් එකක් මාට්ටු කරගන්න බලන්න. දැන් වැඩ තියෙ හොඳට කැම්පස් වල උන්ගෙන්
     
    • Love
    Reactions: Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    80000නුයි, ඩයලොග් එකෙනුයි නම් ඕක සාර්ථක වෙන එකක් නැහැ. පොඩි ත්‍රීඩී ප්‍රින්ටර් එකක් මාට්ටු කරගන්න බලන්න. දැන් වැඩ තියෙ හොඳට කැම්පස් වල උන්ගෙන්
    👍
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,320
    113
    ඕක උඹ හිතනවට වඩා සෑහෙන්න කම්ප්ලෙක්ස් සීන් එකක්
    පලවෙනි එක කවුරුවත් ඔය වගේ PC එකක ගේම් ගහන්න සල්ලි දෙන්නෙ නැහැ. මොකද හැම එකාගෙම ලඟ තියන PC ඔයිට වඩා හොඳ ඇති
    ගොඩක් cloud gaming platforms හිතපු තරං සාර්ථක උනේ නැහැ
    ML training වගේ ඒවට colab වගේ ඒව තියනවා
    ඒ වගේම GPU Heavy සමහර වැඩ වලට runpod එකේ consumer GPU සෑහෙන අඩුවට රෙන්ට් කරන්න පුලුවන්, ඒව 80000ට ගන්න පුලුවන් ඒව නෙමෙයි. මම සමහර ප්‍රොජෙක්ට් වලට Runpod එක යූස් කරලා තියනවා මාසෙටම ඩොලර් 200ක් වගේ සමහර ඒවට යන්නෙ

    professionals ලාට රෙන්ට් කරන්නත් ඔය වගේ පොඩි GPU එකකින් බැහැ. අනික professional කෙනෙක් නං අනිවා තමන්ගෙ කම්පියුටරයක් තියනවානේ

    අර උඩින් කියලා තියනවා වගේ 3D ප්‍රින්ටර් කට්ටක් අරගෙන පොඩි පොඩි කෑලි ප්‍රින්ට් කරන්න ගත්තා නං හරි. එහෙම නැත්තං 80 දාල ඉතිරි ටික මොනවා හරි කරලා බයික් කට්ටක් අරගෙන Uber eats කරන්න ගනිං
     
    • Sad
    Reactions: Rankwitz