Online Cake Shop(Superb Test )

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වද බෙහෙත් දාපු කේක් ෂොප් එකක් කටුගස්තොට ඇන්තනිස් කොන්වන්ට් එක ගාවත් තිබිලා .වැඩ පෙති තිබිලා මාට්ටු වෙලා සීල් තිබ්බා.යේම උන් වෙන නමකින් පටන් ගත්තා.උබ තම්බින්ගෙන් කේක් කාලා මොන හරි වෙයි.සිංහල හරි දෙමල එකකින් ගන්න