online computer

ekpeters

Well-known member
  • Nov 18, 2024
    671
    364
    63
    online computer ගැන අදහසක් තියෙනවද?
    අපිට servers නැති නිසා purchase කරනවනේ
    ඒවගේ බේසික් වැඩ කෑලි තියෙන office package එක තියෙන online use කරන්න පුලුවන් computer තියෙනව ද?
    ඔනේ වෙලාවට on කරන ඔනේ නැති වෙලාවට off කරල තියෙනවා...
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    671
    364
    63
    e ganata bota office license ekak gathaki!

    office 2007 daganinko! eka serial eken wada karanne. no crack!

    ekko google docs use karapam!
    මම අදහස් කරපු දේ ඔයා තෙරුම් අරගෙන නෑ...
    එච්චර ගානක් නැති dummy terminal එකක් thin / client එකක් ගත්තා නම් online computer use කරනකොට
    අනෙකුත් වියදම් අඩුවෙන් නෙ යන්නේ... ලැප් එකක් ගන්න කොට ලැබුන OEM license වගේ අඩු ගානක්. motherboard hard යනකොට data / license කෙල වෙන්නේ නෑ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,645
    113
    ulan bator

    mona hignnekda ban uba!

    salli ithiri koranna dagalanne nathiwa salli hamba koranna mahansi weyan.. mahansi wenna oneth invest karapam!

    could servise dena unuth ohoma kalpana karanam niyameta thiyei!
     
    • Dislike
    Reactions: ekpeters

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    671
    364
    63
    mona hignnekda ban uba!

    salli ithiri koranna dagalanne nathiwa salli hamba koranna mahansi weyan.. mahansi wenna oneth invest karapam!

    could servise dena unuth ohoma kalpana karanam niyameta thiyei!
    ඔයා වැරදි... මම පෙන්නුවෙ ඉතාම සරල දේවල් කිහිපයක් විතරයි..
    ඔයා හිතන විදියට නම් server ගන්න ඔනේ නෑ.. ඉස්සරවගේ තමුන්ම internal server computer දාගෙන office එක ඇතුලේ තමුන්ම internet email file server setup කරගෙන firewall හරහා internet එකට connect කරගෙන යන්න ඕනේ. power supply එකත් ගැන හිතන්නත් ඕනේ
    කොචර effort එකක්ද responsibility එකක්ද cost එකක්ද
    හැමදේම minimize වෙලා තියෙන්නේ දැන්.. ඒ සංකල්පයම තමයි මෙතනත්...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,645
    113
    ulan bator
    ඔයා වැරදි... මම පෙන්නුවෙ ඉතාම සරල දේවල් කිහිපයක් විතරයි..
    ඔයා හිතන විදියට නම් server ගන්න ඔනේ නෑ.. ඉස්සරවගේ තමුන්ම internal server computer දාගෙන office එක ඇතුලේ තමුන්ම internet email file server setup කරගෙන firewall හරහා internet එකට connect කරගෙන යන්න ඕනේ. power supply එකත් ගැන හිතන්නත් ඕනේ
    කොචර effort එකක්ද responsibility එකක්ද cost එකක්ද
    හැමදේම minimize වෙලා තියෙන්නේ දැන්.. ඒ සංකල්පයම තමයි මෙතනත්...
    ethakota Cloude service dena un ohoma hithuwoth mokada wenne?

    😁 😁 😁 !

    Haduna kiwwa wage Internet "HOH" gala giyoth mokada karanne?

    giya awurudde sabmarine cable ekak kapuwa. cloude servers wageyak gini gaththa. thawa mokkaada microsoft eke bugs wageyak awa.. hik..

    wikara.. u have to have both for data protection. local and cloud!