මම අදහස් කරපු දේ ඔයා තෙරුම් අරගෙන නෑ...e ganata bota office license ekak gathaki!
office 2007 daganinko! eka serial eken wada karanne. no crack!
ekko google docs use karapam!
mona hignnekda ban uba!මම අදහස් කරපු දේ ඔයා තෙරුම් අරගෙන නෑ...
එච්චර ගානක් නැති dummy terminal එකක් thin / client එකක් ගත්තා නම් online computer use කරනකොට
අනෙකුත් වියදම් අඩුවෙන් නෙ යන්නේ... ලැප් එකක් ගන්න කොට ලැබුන OEM license වගේ අඩු ගානක්. motherboard hard යනකොට data / license කෙල වෙන්නේ නෑ
ඔයා වැරදි... මම පෙන්නුවෙ ඉතාම සරල දේවල් කිහිපයක් විතරයි..mona hignnekda ban uba!
salli ithiri koranna dagalanne nathiwa salli hamba koranna mahansi weyan.. mahansi wenna oneth invest karapam!
could servise dena unuth ohoma kalpana karanam niyameta thiyei!
ethakota Cloude service dena un ohoma hithuwoth mokada wenne?ඔයා වැරදි... මම පෙන්නුවෙ ඉතාම සරල දේවල් කිහිපයක් විතරයි..
ඔයා හිතන විදියට නම් server ගන්න ඔනේ නෑ.. ඉස්සරවගේ තමුන්ම internal server computer දාගෙන office එක ඇතුලේ තමුන්ම internet email file server setup කරගෙන firewall හරහා internet එකට connect කරගෙන යන්න ඕනේ. power supply එකත් ගැන හිතන්නත් ඕනේ
කොචර effort එකක්ද responsibility එකක්ද cost එකක්ද
හැමදේම minimize වෙලා තියෙන්නේ දැන්.. ඒ සංකල්පයම තමයි මෙතනත්...