Online Course එකකට Pay කරන්නේ කොහොමද? (Help)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,277
    1,527
    113
    පේමන්ට් එකේ.
    මචන් Online Course එකකට Payment එකක් කරන්න ඕන. Malayasia වල Company එකකින් කරන්නේ. උන් කියනවා WISE එකෙන් Payment එකක් කරන්නලු. ඊට පස්සේ Course Material ටික තියෙන Onedrive Link එක එවන්නම්ලු. මෙතන බන් කිසි Transparency එකක් නැහැනේ. උන්ට පුලුවන් නෙහ් සල්ලි අරන් නොදී ඉන්න. මේ වගේ දේකදි කොහොමද මම Pay කරන්න ඕන?
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93

    Ithin umbe dana dana pay karanna hadanne mokada ? Nokara hitapan. Legit site ekakin course ekak buy karapan.
     
    • Like
    Reactions: slguy

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    මචන් Online Course එකකට Payment එකක් කරන්න ඕන. Malayasia වල Company එකකින් කරන්නේ. උන් කියනවා WISE එකෙන් Payment එකක් කරන්නලු. ඊට පස්සේ Course Material ටික තියෙන Onedrive Link එක එවන්නම්ලු. මෙතන බන් කිසි Transparency එකක් නැහැනේ. උන්ට පුලුවන් නෙහ් සල්ලි අරන් නොදී ඉන්න. මේ වගේ දේකදි කොහොමද මම Pay කරන්න ඕන?
    Malaysia nm patta unsure