Online Currency Exchangers

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ගොඩක් අයට තමන්ගේ තියෙන digital currencies තවත් digital currency එකකට හෝ කීපයකට මාරුකරගැනීම ප්‍රශ්නයක් වී ඇති බව thread කියවන විට පෙනෙනවා. මට පහත සදහන් currency exchangers කීපදෙනෙක් පහුගිය ටිකේ හම්බුනා. කැමති අය check කරලා බලන්න.

    http://www.altarpay.com/index.html

    http://payzaxchange.com/

    අනික් අයටත් බලන්න BUMP එකක් දමාගෙන යන්න.

    :cool::cool:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    ගොඩක් අයට තමන්ගේ තියෙන digital currencies තවත් digital currency එකකට හෝ කීපයකට මාරුකරගැනීම ප්‍රශ්නයක් වී ඇති බව thread කියවන විට පෙනෙනවා. මට පහත සදහන් currency exchangers කීපදෙනෙක් පහුගිය ටිකේ හම්බුනා. කැමති අය check කරලා බලන්න.

    http://www.altarpay.com/index.html

    http://payzaxchange.com/

    අනික් අයටත් බලන්න BUMP එකක් දමාගෙන යන්න.

    :cool::cool:

    Not Found

    The requested URL /index.html was not found on this server.
    Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request.
    http://www.altarpay.com/index.html

    මේ මොකක්ද බන් මේ:shocked:, බලපන් මේ ලින්ක් 1න් කොහොමද කියල :lol:
    http://www.oanda.com/currency/converter/
     
    cwalton

    Member
    May 10, 2013
    3
    0
    0
    I need to buy liberty reserve. I only have sri lanka rupial. I need 600,000 rupees. where can i buy liberty reserve. can anyone tell me here in sri lanka. i am paying cash. pls contact me if you are a seller: [email protected]