Online dating

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඔය ස්යිට් එකක සුද්දියෙක් සෙට් කරගෙන විසා එකක් ගෙන්නගෙන රට පනින්න බැරිද බන්??
 
KosAtaya

Member
Jan 9, 2016
625
23
0
ඔය ස්යිට් එකක සුද්දියෙක් සෙට් කරගෙන විසා එකක් ගෙන්නගෙන රට පනින්න බැරිද බන්??

oka thama dan suddiyo lankan unta akamathi wenna eka hethuwak :sorry: ape un harenakota un dannawa dan mokatada enne kyala. :confused:
 
Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    2016-doodle-fruit-games-day-16-5101196462260224-hp.gif
     
    SurangaDH

    Member
    Aug 5, 2016
    85
    25
    0
    ඔව් මචන් ..උබේ අම්ම මට මුණගැහුනෙත් dating සයිට් එකකින් :yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔසි කෙල්ලොනං හුගාක්ම අමාරුයි කතාවල අල්ලගන්න :sorry:

    කලු හමට කැමති ස්වීඩන් කෑල්ලක් සෙට් උනා නම් හොදටම ඇති...

    සයිට් දෙක තුනක් කියපන්කෝ ඇත්ත ඒවා...
     
    SurangaDH

    Member
    Aug 5, 2016
    85
    25
    0
    Scurvy යගේ අවජාතකයෝ වැහි වැහැලා බොල කිරියේ....

    ඔව් මචන් ..උබේ අම්ම මට මුණගැහුනෙත් dating සයිට් එකකින් :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කලු හමට කැමති ස්වීඩන් කෑල්ලක් සෙට් උනා නම් හොදටම ඇති...

    සයිට් දෙක තුනක් කියපන්කෝ ඇත්ත ඒවා...
    ස්වීඩන් ඕසි රුසියන් ඕන කෙල්ලෙක් මාරම කැමතියි බන් ලංකාවෙ කොල්ලන්ට. අමාරු නෑ සෙට් කරගන්න. කොල්ලට ඊට පස්සෙ පන ඇරල ආදරේ කරන්නෙ මචන්. කොහොම හරි සෙට් කරගන්න තියෙන්නෙ. ජීවිතේම ගොඩ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ස්වීඩන් ඕසි රුසියන් ඕන කෙල්ලෙක් මාරම කැමතියි බන් ලංකාවෙ කොල්ලන්ට. අමාරු නෑ සෙට් කරගන්න. කොල්ලට ඊට පස්සෙ පන ඇරල ආදරේ කරන්නෙ මචන්. කොහොම හරි සෙට් කරගන්න තියෙන්නෙ. ජීවිතේම ගොඩ.

    :rofl: :rofl: