coursera වගේ සයිට් වල ඔන්ලයින් degree ප්‍රෝග්‍රෑම් තියෙනවා. මේවා ඇත්තටම වැලිඩ් ද? පිළිගැනීමක් තියෙනවද? කොසෙරා වලට වඩා හොඳ සයිට් එකක් තියෙනවනම් ඒවත් කියන්න.
Colombo uni PhD ekata wada nam piliganimak thiyenawa..
චිචී බබාColombo uni PhD ekata wada nam piliganimak thiyenawa..
ඔව්.මොකක්ද path එක? IT ද?
university of the people balanna
hodata kaloth ubawa US gennagannawa
ow sira ban... eka karanne loku loku uni saha microsoft google wage ewwa ekathu welaඔව්.
සිරාද.
උබ කරනවද බන්?ow sira ban... eka karanne loku loku uni saha microsoft google wage ewwa ekathu wela
syllabus eka nam sahenna advanced..
Gaanath balapan issella![]()
මං ගණන් බැලුවේ නෑ බං. කොහොමද තියෙන ගණන්?Patta gananne
na machan mama issara oka gena hewwa.Gaanath balapan issella![]()
20+මං ගණන් බැලුවේ නෑ බං. කොහොමද තියෙන ගණන්?
UOP eketh tuition fee witarane nattena machan mama issara oka gena hewwa.
Laksha 30k witharaමං ගණන් බැලුවේ නෑ බං. කොහොමද තියෙන ගණන්?
eth dollar 1000 wage neda20+
UOP eketh tuition fee witarane natte
------ Post added on May 27, 2021 at 7:01 PM