ඔවගෙ මෙහෙ ජොබ්වලට මොන වගේ වැදගත්කමක් තියේද දන්නෙනෑ බන්. හැබැයි phd / MSc එකට එහෙම යනකොට ඕව ඇඩ් කරල තියෙන එකෙන් පොඩි ඉෂූ එකක් එන්න පුළුවන් කියල මන් දැක්ක.
ලංකාවෙ නම් අමාරුයි.ඔවගෙ මෙහෙ ජොබ්වලට මොන වගේ වැදගත්කමක් තියේද දන්නෙනෑ බන්. හැබැයි phd / MSc එකට එහෙම යනකොට ඕව ඇඩ් කරල තියෙන එකෙන් පොඩි ඉෂූ එකක් එන්න පුළුවන් කියල මන් දැක්ක.
ලංකාවෙ නම් අමාරුයි.
එත් ඇමරිකාවෙ බැරි වෙන එකක් නැහැ නෙ ?
අඩුම වීසා එකක් ගහගන්නවත් පුළුවන් තරම් වටිනාකමක් තියෙවි නෙ ?
මන් දැක්කා සමහරක් යුනිවර්සිටීස් වල ප්‍රොග්‍රැම්ස් තියෙනවා ඔන්ලයින් .බෑ බන්. මේක මචන් තනිකර ම රිසර්ච් ඇඩ්වයිසර්ට අවශ්‍ය දෙයක් මිසක් වීසාවලට කිසිම සම්බන්ධයක් නෑ. මේකෙන් වාසියක් වෙන්න පුළුවන් උඹ කැමති ප්‍රොෆා එක්ක පොරගෙ රිසර්ච් කරන ඒරියා එකට අදාළ එකක් නම්. ඒකෙන් පේන්නෙ මචන් උඹට මේ ගැන උවමනාවක් තියෙනවා උඹට යම් දැනුමක් තියෙනව කියන එක. ඒකයි වීසයි අතර සම්බන්යක් නෑ.
Uba mkdd krnneමොන ඩිග්‍රිය තිබ්බත් වැඩක් නෑ වැඩ බැරිනම් බන්. මන් දැන් හෙම්බත් වෙලා ඉන්නේ මිනිස්සු වැඩට අරගෙන මේ වෙද්දි 5 දෙනෙක් විතර හයර් කරලා තියෙනවා එකෙක්ටවත් වැඩ බෑ හැබයි ඩිග්‍රී තියෙනවා.
Web developer machan. Freelance mata wada wadi hinda man kattiya gannawa eth cv eke thiyena qualification wada wala penne naUba mkdd krnne
university of the people balanna
hodata kaloth ubawa US gennagannawa
ee site eke serama wisthaea tiyenawa machanE kohomada?
Poddak wistara karapanko.