ඔන්න මම නෙට් එකේ රින්ග්ටෝන් හොයනකොට මට පොඩි දෙයක් හම්බුනා.
ඒක ඔයගොල්ලොත් එක්ක Share කරන්ඩ හිතුනා.
ඒක තමයි Online Dj Ringtone Maker.

ඒක ඔයගොල්ලොත් එක්ක Share කරන්ඩ හිතුනා.
ඒක තමයි Online Dj Ringtone Maker.

මෙන්න එකෙ පොටොස් 
එකෙ මන් රින්ග්ටොන් එකකුත් හෙදුවා මරු බාන්ඩෙ.
අපි හදපු රින්ග්ටොන් අනිත් අයට ඩව්න්ලොඩ් කරන්න හැකියාවත් තියනවා.
අනිත් එක මෙකෙ DJ Contest හිටන් තියනවා.
අම්බො දෙන් බලයි නිකන්ද මේ DJ Contest කියලා ! අනේ නේ එකට PRIZE හිටන් තියනවා.
මරු නේද ? ඔයාලත් ට්‍රයි කරලා බලන්ඩ.
ඔන්න මම ගොඩක් මහන්සිවෙලා Thread එකක් දෙම්මා රෙප්+ දෙන එක එලකිරියට බාරයි.

Code:
http://www.tonemine.com
ඔන්න මම ගොඩක් මහන්සිවෙලා Thread එකක් දෙම්මා රෙප්+ දෙන එක එලකිරියට බාරයි.

Last edited: