Online Entrepreneurs එකෙන් මාව අයින් කරලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දැක්ක ඒ දාන දාන ඒවට උඹ හ්ම් හ්ම් එහෙම වෙන්න ඇති ඔව් බන් ගගා ඒව අනුමත කරා. තමන් කරපු SPAM ටික screenshot එකක් ගහල දැම්මමවත් ඒ වැරැද්ද හරිගැස්සුවෙ නෑ උඹ. උඹ ඔතන නිවාඩු දවසක් බලල මොනව හරි කුණු ගොඩක් අරගෙන එනව හැමදාම. උඹේ කිසිම පෝස්ට් එකක් මම ජීවිතේට මකල නෑ ඇත්තටම උඹ පවු. උඹ අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඒව මම දන්නව. ඒ තියෙද්දි හැමදාම ඇවිත් පාඩුවේ ඉන්න මාව අවුස්සනව. එක්කො මේකෙ එක්කො ගෘප් එකේ. පස්සෙල වෙලාවක msg එකක් දාපන්. කරන බිස්නස් එකක් පාඩුවේ කරගෙන පලයන්. උඹ විතරක් නෙමෙයි ඕකෙ අම්බානක hosting විකුණන උන් ඉන්නව. ඒ අතර උඹත් එකෙක් විතරයි. මාත් එකෙක් විතරයි. මම දාන පෝස්ට් ත් නිකන්ම මැකෙනව fb bot එකෙන් links තියෙද්දි. බලපන් ලඟදි මම දාපු එකක් වත් තියෙනව ද කියල.
    උඹට ඔය එන business එක දෙක කඩන්න පෝස්ට් මකන්න උවමනාවක් නෑ මට. මම 365 දවසෙම google ads එක දිගට දානව උඹට හැරෙන්න වත් බැරි වෙන්න.

    මට competitors ල ඉන්නෙ lankahost, slt, register.lk වගේ කිහිපයක් විතරයි. උන් වත් මෙහෙම නටන්නෙ නෑ. මම උන්ටත් බිස්නස් යවනව මම නොකරන services වලට. ඒ අතරෙ මේ පාඩුවේ ඉන්න මට මොකක් හරි හින්ට් එකක් ගහගෙන එන්න එපා. මොකද උඹ මට අරින්න එන හැම වෙලාවකම උඹටම ඒක කැරකිලා එනව. බලපන් උඹ හැමදාම මානසිකව විඳවනව. හැමදාම මොකෙක් හරි උඹට මොනව හරි කරල කෙල වෙලා. ඒවට හේතුව උඹ විසින් කර ගන්න පවු. මිනිස්සුන්ට කෙලවන්න බලාගෙන ජීවත් වෙන්නෙ නැතුව නිදහසේ කූල් එකේ බිස්නස් කරපන්. එතකොට සක්සස් වෙවි. ජය වේවා.!!
    Muwa dokekta pennala beheth tikak aran dila biz ekatat help ekak diyan puluwannam
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    meke thread eka dala ubata vune gahen vatuna minihata gona anna wage seen ekak. okkoma amataka krala tika dawsak relax eke idapan. atha saneepa krganin okkotama klin. eka dokek kiwwa paliyata nikan balagena inna epa.
     
    • Haha
    Reactions: tharakaf

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    group එක දැන් මෙලෝ රහක් නැ . සීනි බෝල ප්‍රශ්නයක් ඇහුවට සීනිබෝල උත්තර 500ක් විතර හම්බෙනවා. advance දෙයක් ඇහුවම දාපු මනුස්සයටවත් post එක reach වෙන්නේ නැ . හොද members ල 5000ක් විතර තියාගෙන හිටියනම් අද ඕකෙන් ලොකු වැඩක් වෙනවා.
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    oka pajatha group ekak. aluth deyak share karla balapnko. unta awasi wenaa num aprove karnne na. smaharvita un karna business eka kattiya danagani bayata ain karnwa. okuna karnneth articale, podi podi kali software kali. aluth deyak karna ewun hena adui oke. vahana num pada show karaynta unta adhana set ekak hadagnna danawa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    oka pajatha group ekak. aluth deyak share karla balapnko. unta awasi wenaa num aprove karnne na. smaharvita un karna business eka kattiya danagani bayata ain karnwa. okuna karnneth articale, podi podi kali software kali. aluth deyak karna ewun hena adui oke. vahana num pada show karaynta unta adhana set ekak hadagnna danawa
    :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ekaekata bana bana post hadala dapu ekane uba' owa anith paththata karakila enawa :P
    කාටද මන් බැනලා තියෙන්නේ හරියට කියවලා එන්න තිඩ් එක
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,737
    13,298
    113
    උබේ උපදෙස් මට ඕනේ නෑ අපිට ඕනේ තරම් Orders එනවා Support එක හොදට දෙන නිසා. Company වලින්
    මූ නම් ඇත්තටම ගූ ගොඩක්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    View attachment 121881

    ගෘප් වල SPAM කරල කරල Facebook Bot එකෙන් මුගෙ පෝස්ට් ඔක්කොම අයින් කරල, මූ ලයින් දෙන්නෙ උගෙ මහ ලොකු බිස්නස් එකට පහර ගහන්න moderator ල අයින් කරල කියල. උඹ ආයෙ එන්න එපා ඒ group එකට 🤣 Bye. පාඩුවේ බිස්නස් එකක්ර කරනව නම් ඒක කරගෙන ඉන්නෙ නැතුව මිනිස්සුන්ට එක එක එව්ව කිය කිය SPAM කර කර මාක් සකර්බග් කරන කියන දේවල් වලට ටිපර් වෙලා නාහෙන් අඬන්න එපා. පස්සෙ මැසේජ් එකක් දාපන් ඇඩ් කරල දෙන්නම්. උඹ ඕකෙ හෑවත් මට කමක් නෑ. 🤣 මම මේ දවස් වල හොස්ටින් වලට වඩා හොඳ දෙයකට ඔට්ටු වෙනව. ඒ අතරෙ පාඩුවේ ඉන්න මාව අවුස්ස ගන්න එපා. එච්චරයි.

    @sajith.xp.pk

    මචන් මන් Msg එකක් දැම්මා ඔයාට ෆේස් බුක් එකෙන් හැබැයි ෆේක් එකකින් ඔයා මාව බ්ලොක් කරලා නේ. Reply ආපු නැති නිසා Elakiri එකෙනුත් දැම්මා