Muwa dokekta pennala beheth tikak aran dila biz ekatat help ekak diyan puluwannamමම දැක්ක ඒ දාන දාන ඒවට උඹ හ්ම් හ්ම් එහෙම වෙන්න ඇති ඔව් බන් ගගා ඒව අනුමත කරා. තමන් කරපු SPAM ටික screenshot එකක් ගහල දැම්මමවත් ඒ වැරැද්ද හරිගැස්සුවෙ නෑ උඹ. උඹ ඔතන නිවාඩු දවසක් බලල මොනව හරි කුණු ගොඩක් අරගෙන එනව හැමදාම. උඹේ කිසිම පෝස්ට් එකක් මම ජීවිතේට මකල නෑ ඇත්තටම උඹ පවු. උඹ අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඒව මම දන්නව. ඒ තියෙද්දි හැමදාම ඇවිත් පාඩුවේ ඉන්න මාව අවුස්සනව. එක්කො මේකෙ එක්කො ගෘප් එකේ. පස්සෙල වෙලාවක msg එකක් දාපන්. කරන බිස්නස් එකක් පාඩුවේ කරගෙන පලයන්. උඹ විතරක් නෙමෙයි ඕකෙ අම්බානක hosting විකුණන උන් ඉන්නව. ඒ අතර උඹත් එකෙක් විතරයි. මාත් එකෙක් විතරයි. මම දාන පෝස්ට් ත් නිකන්ම මැකෙනව fb bot එකෙන් links තියෙද්දි. බලපන් ලඟදි මම දාපු එකක් වත් තියෙනව ද කියල.
උඹට ඔය එන business එක දෙක කඩන්න පෝස්ට් මකන්න උවමනාවක් නෑ මට. මම 365 දවසෙම google ads එක දිගට දානව උඹට හැරෙන්න වත් බැරි වෙන්න.
මට competitors ල ඉන්නෙ lankahost, slt, register.lk වගේ කිහිපයක් විතරයි. උන් වත් මෙහෙම නටන්නෙ නෑ. මම උන්ටත් බිස්නස් යවනව මම නොකරන services වලට. ඒ අතරෙ මේ පාඩුවේ ඉන්න මට මොකක් හරි හින්ට් එකක් ගහගෙන එන්න එපා. මොකද උඹ මට අරින්න එන හැම වෙලාවකම උඹටම ඒක කැරකිලා එනව. බලපන් උඹ හැමදාම මානසිකව විඳවනව. හැමදාම මොකෙක් හරි උඹට මොනව හරි කරල කෙල වෙලා. ඒවට හේතුව උඹ විසින් කර ගන්න පවු. මිනිස්සුන්ට කෙලවන්න බලාගෙන ජීවත් වෙන්නෙ නැතුව නිදහසේ කූල් එකේ බිස්නස් කරපන්. එතකොට සක්සස් වෙවි. ජය වේවා.!!

