Online exam Help

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    මචන්ලා ලමයි 40ක් වගේ ඉන්න class එකකට online exam එකක් තියාගන්න ඔනි.
    requirement එක තමයි ඒ ලමයින්ට එක්සෑම් එකට කලින් ලින්ක් එක යවලා තිබිලා තිබ්බත් හැමෝටම නියමිත් වෙලාවකට (උදා- 8.00AM) වලට answering පටන්ගෙන ඔක්කොටම එකම වෙලාවකට exam eka ඉවර කරගන්නයි ඕනේ.
    ඒකට මොනා හරි ඔන්ලයින් ටූල් එකක් හරි service එක දෙන වෙබ් එකක් හරි තියෙනවද මචන්ලා.( හැබැයි paid service එකක් නොවෙන්ඩ ඕනි.)
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    Google Form try karanna

    time duration, starting and end time set karanna nam , formLimiter wage Add-on 1k use karanna wei
    free service wala experience nam ne, just karanna pulwan wei wage hithuna
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu