මචන්ලා පාස්පෝට් එක one day service ගන්න ඕනේ Kandy වලින්.
දැනටම ෆොටෝස් අරන් , ඇප්ලිකේශන් එක ඔන්ලයින් සබ්මිට් කරලා තියෙන්නේ. Fingerprints වලට එන්න කියලා තියෙන්නේ next month. හැබැයි මට වැඩේ පොඩ්ඩ්ක් හදිස්සී.
ප්‍රරශ්න කීපයක් තියෙනවා:
01. දැන් මන් one day service ගන්නවා නම් අර process එක ආපහු මුල ඉදන් photos අරන් කරන්න ඕනෙ ද?
02. One day service ටෝකන් සිස්ටම් එකක් යන්නේ කියලා තියෙනවා. ටෝකන් එක ගන්න ඕනේ එතනට ගිහිල්ලා ද? නැත්තම් online ටෝකන් ගන්න link හෙව්වට හම්බුනේ නෑ මට නම්

.