Gym එකේ personal training 30,000 per month. Just membership එක ගත්තට උන් මොකුත් බලන්නෙත් නැහැ, කියලා දෙන්නෙත් නැහැ.Oka karanna be ban goto gym again
But gedara idan karata develop wenne ne ban.it just doesn’t work.even if you get a online coach visiting gym is a must to keep the paseGym එකේ personal training 30,000 per month. Just membership එක ගත්තට උන් මොකුත් බලන්නෙත් නැහැ, කියලා දෙන්නෙත් නැහැ.
10-15 වගේ තමයි බජට් එක. එකත් හේතුවක් ඔන්ලයින් බලන්න.
සතියට දවස් 3ක් කිලෝමීටර් 4-5 වගේ ඇවිදින්න යනවා දවසට .වේට් ලිෆ්ටින් කරන්න කලින් උදේ පාන්දර දුවන්න පටන් ගන්න පුලුවන් නම් ✌
coach ට 30, ජිම් එකට 5 තමයි දැනට හම්බ උන අඩුම එක, ගොඩක් ඒවයි personal training දෙන්නේ නැහැ.But gedara idan karata develop wenne ne ban.it just doesn’t work.even if you get a online coach visiting gym is a must to keep the pase