උබ අහන්නේ සම්පත් bank විශ්ව එකේ fd එක ගැන නේද
මම නම් කියන්නේ deposit එක saving account එකට දානකොට ස්ලිප් එකකින් දාල පොත update කලාට පස්සේ අවුලක් නෑ. මොකද saving account එකේ සල්ලි වලට මොකද උනේ කියල බැංකුව පෙන්නන්න ගියහම අවුලක් ගිහින් තිබ්බ්බත් අහුවෙනවා නේ