Online G2G - One Night Stand

emimaxy

Active member
  • Feb 22, 2007
    4,808
    4
    38
    40
    in ma paradise

    කැල්ටෙක්ස් වගේද දිල්බඩෝ :lol:




    මම දන්නවා ඔයා මං එනකන් බලං හිට්ටෙ කියලා
    හෙහෙ ඔය වැඩිය කියන එකට වැඩ්ඩා වගේ වචන් යූස් කරන්නෙ මමයි T-fool(thm14 :( )ලුයි චැට් කරද්දි තමා

    වැඩියා- වැඩ්ඩා
    හිතුවා- හිත්තා
    බැලුවා- බැල්ලා :P වගේ



    :rofl:



    නෑ බං ඒ paradise ගියපු පික් එකක් :P



    උඹ වගේ ඇදගෙන නම් නෑවෙ නෑ කාලෙකින්:rofl:
    hikzz ehenam ohoma ewa neelu :P