![]()
මචන් online කරන්න පුළුවන් part time data entry jobs තියන site එකක් කියහන්කෝ sure එකක් student කෙනෙක්ට class යනගමන් කරන්න පුළුවන් sure payment කරන site එකක්ලොකු උදව්වක් මචන්
අයි බන් fiverr ට්‍රය් කරේ නැද්ද ?

https://www.fiverr.com/ ගිහින් බලපන්. skill based free lance site එකක්. එකම case එක උඹට ලෙවෙල් එක ටිකක් වැඩි වෙනකන්, පොඩි කාලයක් ඉන්න වෙනවා. ලෙවෙල් එක වැඩි කරගන්න ටිකක් මහන්සි වෙන්නත් වෙයි. එත් පාර්ට් ටයිම් විදිහට සුවර් එකට ගානක් අතට එයි පස්සේ. එළකිරි එකේ හොයල බලපං ඕන තරම් fiverr ගැන thread හොයාගන්න පුළුවන් වෙයි.
![]()
මචන් online කරන්න පුළුවන් part time data entry jobs තියන site එකක් කියහන්කෝ sure එකක් student කෙනෙක්ට class යනගමන් කරන්න පුළුවන් sure payment කරන site එකක්ලොකු උදව්වක් මචන්