Online Job help

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,614
    33,795
    113
    මම IT නොවන ක්ෂෙත්‍රයක ජොබ් එකක් කරන්නේ. අර වලතර වගේ ඔන් ලයින් ජොබ් කරලා සල්ලි ටිකක් හොයා ගන්න ආසයි. IT වල මොන වගේ පැති ඉගෙන ගත්තොත් ඔන්ලයින් ජොබ් එකක් කරලා පනං හතරක් අමතරව හොයාගන්න පුලුවන් වෙයිද? IT දැනමුත්තෝ උපදෙසක් දෙනවද?
     
    • Like
    Reactions: pasansnoop

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Web Development වගේ දෙයක් ඉගෙනගන්න..
    ඒකට හරියන්න Projects කරලා portfolio එකක් හදාගන්න.
    ඊට පස්සේ ඒකත් එක්ක යන trending topic එකක් එක්ක Fiverr Gig එකක් දාන්න.

    මේ වැඩේම Graphic desigining, data science, data entry එකී මෙකී නොකී ඕන එකකට කරන්න පුළුවන්..
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මම IT නොවන ක්ෂෙත්‍රයක ජොබ් එකක් කරන්නේ. අර වලතර වගේ ඔන් ලයින් ජොබ් කරලා සල්ලි ටිකක් හොයා ගන්න ආසයි. IT වල මොන වගේ පැති ඉගෙන ගත්තොත් ඔන්ලයින් ජොබ් එකක් කරලා පනං හතරක් අමතරව හොයාගන්න පුලුවන් වෙයිද? IT දැනමුත්තෝ උපදෙසක් දෙනවද?
    SPA හොරෙන් දාපන්