Online Job Question ::: දන්න අය එන්න....

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Online Job Question ::: දන්න අය එන්න....

    මම කෙලින් ම ප්‍රශ්නය අහන්නම්.....

    Online Jobs ගැන දන්න අය දැනටමත් වැඩ කරනව ඇති oDesk කියන එකේ. මම තාම ඒකට අලුත්. මම කැමති Software / Web Developments වලට. දැන් අපි ඒකෙ Profile එක හදන්න යනකොට Hourly Rate එකක් දෙන්න ඕනෙ නේ... Programmer කෙනෙක් විදිහට මම Hourly Rate එක කොච්චරක් දුන්නොත් හොඳයි ද...? මම වැරදි විදිහට දාන්න කලින් දන්න කවුරුහරි කෙනෙක් ඉන්නව නම්... කියල දෙනවද...? Programming වලට විතරක් නෙමෙයි. අනිත් අයටත් වැදගත් වෙයි වෙනත් fields වලින් වැඩ කරන්න කැමති අයට Hourly Rate එක කොච්චරක් දුන්නොත් හොඳයිද කියල.

    එහෙනම්... දන්න කවුරුහරි ඉන්නව නම් මේ ගැන දැනුවත් කරල දෙනව නම් ගොඩක් වටිනව.... :):):)