මචන් ගෙදර ඉදන් කරන්න පුළුවන් හොද online job එකක් කියනවද
.දැන් ජොබ්ලස් වෙලා ඉන්නේ

ඇඩ් කිලික් කරන ඒවා නං ඉස්සර කරන්න බලලා තියෙනව හරිගියේ නැ.
මොකක් හරි ගොඩ එන්න විදියක් කියන්නකෝ.
ටයිපින් වැඩ හරි ෆොටෝ කැලි වැඩ හරි කරන්න සාමාන්යෙන් පුළුවන්.අනිත් ලොකු ලොකු වැඩ නං දන්නේ නැ
කරන්න පුළුවන් හොද දෙයක් කියලා දුන්නනං පින්.....!