online job

tarzon.lk

Member
May 25, 2016
9
11
3
madawala
පාර්ට්ටයිම් කරන්න පුලුවන් ඔන්ලයින් ජොබ් මොකුත් නැද්ද
Microsoft word. excel ඩේට එන්ට්‍රි ජොබ් එහෙම :dull::confused:
 
  • Like
Reactions: whiteskull

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    data entry කියල ජොබ් ජාතියක් online කරන්න තියෙනවද බන්? amazon lanka එකෙන් මාකටින් කරන්න නම් ඒ වචනේ දානවා හැබැයි ඇත්තටම එහෙම කරපු උන් නම් නෑ.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    data entry කියල ජොබ් ජාතියක් online කරන්න තියෙනවද බන්? amazon lanka එකෙන් මාකටින් කරන්න නම් ඒ වචනේ දානවා හැබැයි ඇත්තටම එහෙම කරපු උන් නම් නෑ.
    AMAZON LANKA ගිය කෙනෙක් ඉන්නවද...:confused:මොනවද බන් ඕකේ කියල දෙන දේවල්...:rolleyes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    karanawanam forex thama
    habei degree level ekatama karanna wenawa
    true money danna kalin
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    AMAZON LANKA ගිය කෙනෙක් ඉන්නවද...:confused:මොනවද බන් ඕකේ කියල දෙන දේවල්...:rolleyes:

    Man kala 2013 withara.. oke kiyala denne ad clicking and freelance site gena. Udin pallen kiyala denne. Mata maseta rs1000 wath hoyanna beri una oya magulen. Thama mun innawada danne.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    AMAZON LANKA ගිය කෙනෙක් ඉන්නවද...:confused:මොනවද බන් ඕකේ කියල දෙන දේවල්...:rolleyes:

    ලෝක බොරු හුත්තවල් උගන්න්නනේ. සල්ලි ගසා කනවා. මාත් ඕවාට අහුවුනා. ඇමසෝන් එනට ගියා. තවත් එක්ක කියනවා ඔයවගේ ගම්සබා හන්දියේ. වින් එඩියුද මොකක්ද එකක්. ඒකටත් ගියා.

    ඇමසෝන් එකෙන් නම් ඇඩ්ක්ලික් ගැන පච නහුතෙට කෙලියා. මම ගියේ අවුරුදු බරගානකට කලින්. ඒ කාලේ ාක්ස් ගොඩයි. තාමත් මේවා තියනවාද?

    අහුවෙන්න එපා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    AMAZON LANKA ගිය කෙනෙක් ඉන්නවද...:confused:මොනවද බන් ඕකේ කියල දෙන දේවල්...:rolleyes:

    මම ගිහින් නෑ. ෆොරෙක්ස් කරන්න නම් ගියා නුගේගොඩ කෝස් එකකට 2012දී.