මගේ ලැප් එක i3 2GB ram 64 bit මේකෙන් graphic designing වගේ දේවල් කරන්න බෑ නේද?මට මේකෙන් කරන්න පුලුවන් online jobs ගැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද? coding නුත් බෑ කියලා තමයි ගූගල් කරාම එන්නේ.
මට තේරෙන්නෙ නෑ මචන් ඇයි ගූගල් කරාම 4gb ඕන කියන්නේ කියලාඔයාට පුළුවන් Graphic නම් ඔය තියන එකෙන් පටන් ගන්න. ඔයාට coding හෝ වෙනත් දේවල් ඉගෙනගන්න පුළුවන් නම් එහෙම දෙයක් ඉගෙනගෙන ඒක පටන්ගන්න..
i3 එකකින් coding කරන්න බැරි නම් වෙන මොකකින්ද පුතේ පුළුවන්.
සල්ලි හම්බෙනකොට upgrade වෙන්න.
මෙහෙමයි. 4GB ඕන වෙන තැන් තියනවා.මට තේරෙන්නෙ නෑ මචන් ඇයි ගූගල් කරාම 4gb ඕන කියන්නේ කියලා
web development nuth amaruyida ban 2gb walin?මෙහෙමයි. 4GB ඕන වෙන තැන් තියනවා.
හැබැයි ඔයාට basic programming ඉගෙනෙගන PHP Laravel වගේ ඇප් එකක් හදන්න හෝ WordPress development ඉගෙනගන්න ඕක ඇතිවෙයි. හිරවී හිරවී හරි වැඩ කරයි.
මං මේ කියන්නේ බර ඇප් නෙමෙයි. ඒත් විකුණන්න පුළුවන් විදියේ ඇප් එකක් ඕකෙන් හදන්න පුළුවන්. මං coding පටන්ගත්තේ celeron machine එකකින්. මේකේ ඊට වඩා performance අඩු ඒවායින් ගේමක් ගහපු අයියලා ඉන්නවා.
පටන් ගන්න පුළුවන් මචන්web development nuth amaruyida ban 2gb walin?
