Online Jobs ගැන

vichi

Junior member
  • Mar 7, 2008
    53
    2
    8
    Online jobs ගැන විස්තර දන්නව නං කියන්න. data entry, typing වගේ ඒවා ගැන.. මටත් දැනගන්න ඕනෙ. දන්න අය එළිකිරියෙ ඕන තරං ඇති.. නොදන්න අයට ගොඩක් වටිනවා. ඒ අයටත් ලොකු උදව්වවක්.
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    Online jobs ගැන විස්තර දන්නව නං කියන්න. data entry, typing වගේ ඒවා ගැන.. මටත් දැනගන්න ඕනෙ. දන්න අය එළිකිරියෙ ඕන තරං ඇති.. නොදන්න අයට ගොඩක් වටිනවා. ඒ අයටත් ලොකු උදව්වවක්.

    ane ow matath oyawage Prm Job1k karanna thiyanwanam hodai ane....... wisthara hamba unothkiyanawada............... :P thnx
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    online jobs / net money sites one tharam thibunath, scam eva godai. e nisa sure ekatama pay karana sites danna kattiya meke danna.
     

    vichi

    Junior member
  • Mar 7, 2008
    53
    2
    8
    මගෙ යාලුවෙක් කියුවා මේ ගැන උගන්වන one day seminar එකක් ගැන. 5000/- ගාන. ඒකෙ නම ඇමසන් ලංකා කියලා එකක්. මේක ගැන දන්න අය ඉන්නවාද? ඒ කම්පැනි එක අවුරුදු 5ක් තිස්සෙ මේ ‍සෙමිනාර්ස් කරනවලු. මේක කරපු අය හරි ඒ ගැන දන්න අය හරි ඉන්නවාද? රජයේ ලියාපදිංචි වෙලාලු ඉන්නෙ මේ කම්පැනි එක.