Online loan හොර සම්කිලින්ට මෙහෙම කරන්න බැරිද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    ලෝන් ගත්තොත් ගෙවන්න ඕනා. ඒක හරි කතා දෙකක් නැ. නමුත් හොර ඇප් හදාගෙන මිනිස්සු රවට්ටලා ණය ⁣දිලා කුනුහබ්බෙන් බැනලා වාත කරන කම්පැණි ගැන සිරසේ නිවුස් ගියා
    මේ වගේ ෆෝන් වල විස්තර ගෙඩිපිටින් උස්සලා වාත කරන අපතයන්ට මෙහෙම ගේමක් දෙන්න බැරිද?

    අලුතෙන්ම ගත්ත සිම් එකකින්, පාවිච්චි නොකරන කන්ටැක්ස් නැති පෝන් එකකට දාලා ණයක් අරගෙන බැනගන්න බැරිනම් සුකාගනින් කියලා අතැරලා දැම්මානම් මොනා කරන්නද? මුන්ට ක්‍රිබ් දාන්න තියා පොලිසියකටවත් යන්න බැනේ නිත්‍යානුකුල නැති නිසා.

    හොරුන්ට කෙල වන්න ඕනා උන්ගෙ විදිහටම..
     
    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    මෙහෙ කුඩ්ඩො එහෙම ඕව ආව කාලෙ ණය ගත්ත. උන් ගෙවන එකක් යැ. මනි ලොන්ඩරින් කතාවක් ඇත්තෙ ඔතන.
     
    • Like
    Reactions: emoji diaries

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,899
    113
    ප*යාගල
    sorry.com
    ලෝන් ගත්තොත් ගෙවන්න ඕනා. ඒක හරි කතා දෙකක් නැ. නමුත් හොර ඇප් හදාගෙන මිනිස්සු රවට්ටලා ණය ⁣දිලා කුනුහබ්බෙන් බැනලා වාත කරන කම්පැණි ගැන සිරසේ නිවුස් ගියා
    මේ වගේ ෆෝන් වල විස්තර ගෙඩිපිටින් උස්සලා වාත කරන අපතයන්ට මෙහෙම ගේමක් දෙන්න බැරිද?

    අලුතෙන්ම ගත්ත සිම් එකකින්, පාවිච්චි නොකරන කන්ටැක්ස් නැති පෝන් එකකට දාලා ණයක් අරගෙන බැනගන්න බැරිනම් සුකාගනින් කියලා අතැරලා දැම්මානම් මොනා කරන්නද? මුන්ට ක්‍රිබ් දාන්න තියා පොලිසියකටවත් යන්න බැනේ නිත්‍යානුකුල නැති නිසා.

    හොරුන්ට කෙල වන්න ඕනා උන්ගෙ විදිහටම..
    පුලුවන් VPN දාල කරන්න ඔනෙ.අයිඩී වල ෆොටො ඉල්ලන්ව සෙල්ෆි ඉල්ලනව. ඒවත් එඩිට් කරල දාල දෙන්න ඕනෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo

    ෆෝන් එක රීසෙට් කරලා midjourney එකෙන් සෙල්ෆි ජෙනරේට් කරලා දාල කරොත් මොකෝ
    එහෙම කරලා ෆෝන් බුක් එකේ සේරම ඔය වෙන රටවල කස්ටමර් සපෝට් වල වගේ IDD නම්බර් හොයලා සේවු කරනවා අයියා, අක්කා, අල්ලපු ගෙදර එකා, boss වගේ නං දාල
    උන්ට කෝල් කරලා වද කරන්නත් සෑහෙන වියදමක් යනවානේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    ෆෝන් එක රීසෙට් කරලා midjourney එකෙන් සෙල්ෆි ජෙනරේට් කරලා දාල කරොත් මොකෝ
    එහෙම කරලා ෆෝන් බුක් එකේ සේරම ඔය වෙන රටවල කස්ටමර් සපෝට් වල වගේ IDD නම්බර් හොයලා සේවු කරනවා අයියා, අක්කා, අල්ලපු ගෙදර එකා, boss වගේ නං දාල
    උන්ට කෝල් කරලා වද කරන්නත් සෑහෙන වියදමක් යනවානේ

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: CID number ekat danna ona, tawa hoda city deka 3ka polici wala number tikakut danna ona.. ita passe government office tikaka number dnna ona.

    okun e office walata gatta data tamai, kehel gahata kotapu kottoruwage seen eka wenne..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝන් ගත්තොත් ගෙවන්න ඕනා. ඒක හරි කතා දෙකක් නැ. නමුත් හොර ඇප් හදාගෙන මිනිස්සු රවට්ටලා ණය ⁣දිලා කුනුහබ්බෙන් බැනලා වාත කරන කම්පැණි ගැන සිරසේ නිවුස් ගියා
    මේ වගේ ෆෝන් වල විස්තර ගෙඩිපිටින් උස්සලා වාත කරන අපතයන්ට මෙහෙම ගේමක් දෙන්න බැරිද?

    අලුතෙන්ම ගත්ත සිම් එකකින්, පාවිච්චි නොකරන කන්ටැක්ස් නැති පෝන් එකකට දාලා ණයක් අරගෙන බැනගන්න බැරිනම් සුකාගනින් කියලා අතැරලා දැම්මානම් මොනා කරන්නද? මුන්ට ක්‍රිබ් දාන්න තියා පොලිසියකටවත් යන්න බැනේ නිත්‍යානුකුල නැති නිසා.

    හොරුන්ට කෙල වන්න ඕනා උන්ගෙ විදිහටම..
    fake social media profiles / friends list හදාගන්නත් වෙනවා.
     
    • Like
    Reactions: emoji diaries

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ෆෝන් එක රීසෙට් කරලා midjourney එකෙන් සෙල්ෆි ජෙනරේට් කරලා දාල කරොත් මොකෝ
    එහෙම කරලා ෆෝන් බුක් එකේ සේරම ඔය වෙන රටවල කස්ටමර් සපෝට් වල වගේ IDD නම්බර් හොයලා සේවු කරනවා අයියා, අක්කා, අල්ලපු ගෙදර එකා, boss වගේ නං දාල
    උන්ට කෝල් කරලා වද කරන්නත් සෑහෙන වියදමක් යනවානේ
    කොහොම හරි වලතර බොසා ගේ නම්බර් එක හොයාගෙන සෙවූ කරපන්. අරුන් කෝල් ගත්තම උබේ අම්මා කියල බනිවි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    fake social media profiles / friends list හදාගන්නත් වෙනවා.
    friend ලිස්ට් හදන එක නං සරලයි නේ
    ෆේක් එකවුන්ට් එක හැදුව කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් දාල, සිංහලු සට සට ගාල රික්වෙස්ට් දායි. පස්සෙ අවශ්‍ය විදියට ඩීටේල් අප්ඩේට් කරගන්නවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,899
    113
    ප*යාගල
    sorry.com
    දස වදේ මුන්ගෙන් ලෝන් ගන්න කියල දවසට මැසෙජ් 10ක් විතර එනව. මුන් සේරම හූරගෙන කන්න හිතිල තියෙන්නෙ මට දැන්

    මට දැනගන්න ඕනි මුන්ට Sim එකේ Ownership ගන්න විදියක් තියෙනවද කියල? Mobitel/Dialog ඇතුලෙ උන් අල්ලන් ඉන්න්වද දන්නෙ නෑ
    ------ Post added on Apr 4, 2024 at 3:41 PM
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    ඔය ණය ගන්න ඉතින් කොච්චර දඟලන්න ඕනෙද...fake details හද හද දගලන්න එපැයි
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    Contacts නැත්නම් loan එක approve වෙන්නේ නෑ. Looks like real contact හදන්න ඕන

    උන් එවන ලින්ක් එකෙන් ගියත් හැක් වෙනවද?
    ඇප් දාගත්තොත් කොහොමත් බඩු පැකට් වෙනවනේ