ලෝන් ගත්තොත් ගෙවන්න ඕනා. ඒක හරි කතා දෙකක් නැ. නමුත් හොර ඇප් හදාගෙන මිනිස්සු රවට්ටලා ණය දිලා කුනුහබ්බෙන් බැනලා වාත කරන කම්පැණි ගැන සිරසේ නිවුස් ගියා
මේ වගේ ෆෝන් වල විස්තර ගෙඩිපිටින් උස්සලා වාත කරන අපතයන්ට මෙහෙම ගේමක් දෙන්න බැරිද?
අලුතෙන්ම ගත්ත සිම් එකකින්, පාවිච්චි නොකරන කන්ටැක්ස් නැති පෝන් එකකට දාලා ණයක් අරගෙන බැනගන්න බැරිනම් සුකාගනින් කියලා අතැරලා දැම්මානම් මොනා කරන්නද? මුන්ට ක්‍රිබ් දාන්න තියා පොලිසියකටවත් යන්න බැනේ නිත්‍යානුකුල නැති නිසා.
හොරුන්ට කෙල වන්න ඕනා උන්ගෙ විදිහටම..