Online Loans ඇත්ත ත්ත්වෙ මොකක්ද?

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    ගෙවන්න බරි උනොත් මොකද වෙන්නෙ, නිතිමය පැත්තෙන් කෙස් එකක් වැටෙනවද? අපි අග්‍රිමෙන්ට් මොකුත් සයින් කරන්නේ නැතිව එහෙම ගන්න අවට ලන්කාවෙ තියන නිතිය මොකක්ද. මගෙ යලුවෙක් 25,000 ගත්ත ලොන් එකට, තම මසයක් ගිහින් නැ 42ක් ගෙවන්න ඔනලු දැන්. Oncredit, Robocash, CashX, Fastrupee මෙවගෙන් ලොන් අරන් ගෙවන්නෙ නැතුව ඉදලා කෙස් අව කටිය ඉන්නවද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උන්ට legal action එකක් ගන්න බෑ මං හිතන්නේ
    හැබැයි තග දානවා. ලීසින් සීසර්ලා වගේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ගෙවන්න බරි උනොත් මොකද වෙන්නෙ, නිතිමය පැත්තෙන් කෙස් එකක් වැටෙනවද? අපි අග්‍රිමෙන්ට් මොකුත් සයින් කරන්නේ නැතිව එහෙම ගන්න අවට ලන්කාවෙ තියන නිතිය මොකක්ද. මගෙ යලුවෙක් 25,000 ගත්ත ලොන් එකට, තම මසයක් ගිහින් නැ 42ක් ගෙවන්න ඔනලු දැන්. Oncredit, Robocash, CashX, Fastrupee මෙවගෙන් ලොන් අරන් ගෙවන්නෙ නැතුව ඉදලා කෙස් අව කටිය ඉන්නවද?
    Phone එකේ තියන contact details, upload කරපු selfie, id photos තියන නිසා තමයි අවුල. උන් හැම contact එකකටම call, sms, WhatsApp, viber, telegram, email යවනවා selfie, id photos එක්ක මෙයා මේ loan එක අරන් ගෙව්වේ නැහැ ගෙවන්න කියන්න කියලා. කොහොමද office එකේ boss ට එහෙම ඕක යද්දී.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    1. අපේ මුළු contact ලිස්ට් එකම sign වෙද්දීම උන් උස්සනවා
    2. සුද්ද සිංහලෙන් පොලියත් එක්කම උබෙන් කඩාගන්න full try දෙනවා බය කරලා
    3. පොල්ල තිබ්බ ගමන් මුළු ලිස්ට් එකටම උන් call කරලා ජාතිය අමතනවා.

    සරල සිංහලෙන් කිව්වොත් රෙද්දක් ඇදන් පාරේ යන්න බැරි කරනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෙවන්න බරි උනොත් මොකද වෙන්නෙ, නිතිමය පැත්තෙන් කෙස් එකක් වැටෙනවද? අපි අග්‍රිමෙන්ට් මොකුත් සයින් කරන්නේ නැතිව එහෙම ගන්න අවට ලන්කාවෙ තියන නිතිය මොකක්ද. මගෙ යලුවෙක් 25,000 ගත්ත ලොන් එකට, තම මසයක් ගිහින් නැ 42ක් ගෙවන්න ඔනලු දැන්. Oncredit, Robocash, CashX, Fastrupee මෙවගෙන් ලොන් අරන් ගෙවන්නෙ නැතුව ඉදලා කෙස් අව කටිය ඉන්නවද?

    me thread eka balapan

    https://elakiri.com/threads/සිංහලුන්ට-සල්ලි-ඕනෙද-හැබැයි-පොලියට.2117929/#post-29115512
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    උන්ව ගේමක් නැතුව අන්දන්න පුළුවන් බන්. සිරාවට කීදෙනෙක් උන්ට පොලු තියල ඇත්ද. මම නම් එකම පාරයි පොඩි ණයක් ගත්තෙ ටෙස්ට් කරල බලන්න. මම ගෙවල තියෙද්දිත් මුන් ඔෆිස් එකට කතා කරල උන් හිතල මම ගෙවල නෑ කියල. ගියා වොෂ්රූම් එකට ගත්ත කෝල් එකක් බැනගෙන ගියා කුණුහරපෙන්. මගේ account එක අයින් කරා අන්තිමට. ඉස්සර cashwagon කියල තිබ්බෙ. මම හිතන්නෙ උන් කුඩු බිස්නස් කරල කළු සල්ලි සුදු කරන්න කරන බිස්නස් එකක්ද කොහෙද.

    තව දෙයක්. ඔය ජරාවල් හෙනම කරුමයක් බන්. කුඩු කාරයො බෝ වෙනවා. සිරාවට වෙන රටක ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන් අපේ රටේ කුඩු කාරයො බෝ කරන්න. කුඩු කාරයො තමයි ඔය වගේ දේවල් වලින් ණය ගන්නෙ.
    ------ Post added on Aug 30, 2023 at 7:13 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    1. අපේ මුළු contact ලිස්ට් එකම sign වෙද්දීම උන් උස්සනවා
    2. සුද්ද සිංහලෙන් පොලියත් එක්කම උබෙන් කඩාගන්න full try දෙනවා බය කරලා
    3. පොල්ල තිබ්බ ගමන් මුළු ලිස්ට් එකටම උන් call කරලා ජාතිය අමතනවා.

    සරල සිංහලෙන් කිව්වොත් රෙද්දක් ඇදන් පාරේ යන්න බැරි කරනවා
    Contact list එක උස්සනව නෙමේ බං. Contact collect කරගන්න permission අරන් එළිපිට කරන වැඩක් ඕක. හොරෙන් නෙමේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඇප් එක CONTACT PERMISSION දීලානේ ඉන්ස්ටෝල් කරන්නෙ
    CONTACT ලිස්ට් එකේ ඉන්න ඔක්කොටම උන් කෝල් කරනවා. ඔයාව ඇපකාරයට දාලා අහවලා ලෝන් එකක් අරන් ඒක ගෙවන්න කියලා.
     
    nevermindnevergiveup2

    Junior member
  • Dec 13, 2020
    72
    52
    18
    මෙන්න මෙහෙමලු ගෙවන්න පරක්කු වුනාම කෝල් කරලා කතාකරන්නේ. මෙතන්දි මං හිතන්නෙ වයිෆ් තමයි ණය අරන් තියෙන්නේ. වයිෆ් ආන්සර් කරන්නැති හින්දා දන්න කට්ටියට මැසේජ් යවලා ණය ගත්තු උන්ට අපහාස කරලා. හස්බන්ට අරන් බනින සීන් එකක් තියෙන්නේ