Online marketing

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    Dear Online Marketing Gurus,

    මට ඔබතුමන්ලාගෙන් අදහසක් ගන්න ඕනේ මේ online marketing ගැන.

    ඇත්තටම කිව්වොත් සිංගප්පූර් business මොඩෙල් එකක් තමයි වෙන රටවට බඩු, තවත් රටවල් වලට marketing කරනවා ඔෆිස් දාගෙන. ඉතින් එහෙම කරලා අපේ රටට විදේශ මුදල් ගෙනවා ගන්න පුලුවන් නේද?

    ඉතින් කිරිවාසීන් ගෙන් ඉල්ල නේ ඔබේ දැනුම අපට පොඩ්ඩක් විස්තර / share කරන්න කියලා.

    Facebook, Instagram, Twitter....... Etc online marketing system ගැන හෝ වෙනත් ක්‍රම ගැන.

    Social media campaigns ඒවාගේ මිල කොහොමද?

    Target audience එක capture කරගන්න කොහොමද?

    Online marketing කරද්දී එක රටක් focus කරලා කරන්නේ කොහොමද?

    කොරෝනා වලින් කෙටවිලා ඉන්න අපට ඔබේ උපකාරය අත්වශ්‍යයි.

    Freelancing කරන අයට, part jobs ලබා දීමට ද හැකියාවක් පෙනේ. PM for more details

    Thank you