Online Money සහ ආර්ථිකය ???

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Vehicle lease wage newei ban personal loans awata giyata denna ba, specially banks walin high risk unknown income sources walatata loan dunnoth long term un loss wei. Kokatath documents deela balapan.

    Ubata lesima wede finance company ekakin ganneka thamai. Guarantors la dennek or ekkenek ona wenawa.

    mokak hari karanna one. loan hope tiyan innawata wada dawasata peya 2-3 wediyen weda kara nam iwarai eka athakata. podi ganak nisa. masa keepayak tiyenawa thawa. eth mewath try karala balanna one moko wenne kiyala experience ekak ganna.

    man kalin personal loan try karala na lease eka combank eken awlak na denatat. try ekak dala balannam hari giye nettam kiyannam.

    hari giye nettam attatama combank eken wedak na. wena bank ekak deposit karanawa. mokada mata loku expenses na mage acount eke kohomath salli ithuru wenawa. wedakata neti bank ekaka dala tiyenawata wada hodai wena ekakata yana eka. :yes:

    AIA eke insurance ekak tiyenawa man danna widihata ekenuth ganna puluwan % ekak loan ekak widihata. eth mata hitenne combank loan eka try karala balanna one igena gannath ekka. beri unoth thawa tikak wediyen weda karanawa eth beri unoth aniwa wahanayak lease karanawa. :yes:

    hithuwata wada wedding eke expenses wedi. :dull:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Current account ekak thiye bam gemak ne loan denawa shanikawa ban. Laksha 40 ka or 50 ka ekak gahanna ona nam sampath wage try karanna..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    උබට br එකක් තිබ්බනම් හෙට උදේට උනත් ලක්ෂ 2ක අතේ මචන්...කාගෙවත් gas බලන්න ඕනේ නැ ...මොන document එකක් වත් ඕනේ න...(අපි නම්...call කරා කියනවා...chequ එකක් යන්න තියෙනවා...od එකක් දාන්න කියල...)
    (මම නම් hnb ...මල්ලි hnb - සම්පත් )

    දැන්වත් br එකක් හදාගනින්....පසු කලෙකදී ඕනේ වෙයි...:yes::yes:

    kohomada hadanne?

    welawakata hithenawa loan gahanawata wada hodai tikak wediyen weda kara nam kiyala.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    kohomada hadanne?

    welawakata hithenawa loan gahanawata wada hodai tikak wediyen weda kara nam kiyala.

    තනි පුද්ගල වියාපාරයක් නම් කච්චේරියේ රෙගිස්ටෙර් කරගතහැකි....රුපියල් 2000 ක් වගේ යයි..(මතක නැ ..හරි ගාන ..)

    current acc එකට...අපේ hnb බ්‍රාන්ච් එකේනම් 40 ක් වගේ ගානක් ගිය(deposite )...​
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    තනි පුද්ගල වියාපාරයක් නම් කච්චේරියේ රෙගිස්ටෙර් කරගතහැකි....රුපියල් 2000 ක් වගේ යයි..(මතක නැ ..හරි ගාන ..)

    current acc එකට...අපේ hnb බ්‍රාන්ච් එකේනම් 40 ක් වගේ ගානක් ගිය(deposite )...​

    combank wede hari giye nettam HNB enawa aniwa. mage HNB tiyenawa account ekak.

    me masa keepaya run karala kohomath business ekak register karanna one ban
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    combank wede hari giye nettam HNB enawa aniwa. mage HNB tiyenawa account ekak.

    me masa keepaya run karala kohomath business ekak register karanna one ban

    feelancing කියන්නේ legal entity එකක් නෙමෙයි...එත් business registration එකක් කියන්නේ legal entity එකක්...

    උබ bank එකට ගියාම feelancing කරනවා කිව්වම අහන ප්‍රශ්න සීයක් තියෙනවනම්...එක ප්‍රශ්න 5කත බැස්ස ගතකි....br එකක් තියෙනවා කියපු ගමන්...

    අනිත් එක front desk එකේ ඉන්න අයත් එක්ක කතා කරන්න ඕනේ න...br එකක් තියෙනවනම්....අපි නම් කෙලින්ම යන්නේ manger cabin එකට...

    අනිත් එක උබට current acc එකට...chequ book එකක් ලැබෙන නිසා...උබට date cheque එක උගසට තියල හදිස්සියට ණයක් උනත් ගතකි....​
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    feelancing කියන්නේ legal entity එකක් නෙමෙයි...එත් business registration එකක් කියන්නේ legal entity එකක්...

    උබ bank එකට ගියාම feelancing කරනවා කිව්වම අහන ප්‍රශ්න සීයක් තියෙනවනම්...එක ප්‍රශ්න 5කත බැස්ස ගතකි....br එකක් තියෙනවා කියපු ගමන්...

    අනිත් එක front desk එකේ ඉන්න අයත් එක්ක කතා කරන්න ඕනේ න...br එකක් තියෙනවනම්....අපි නම් කෙලින්ම යන්නේ manger cabin එකට...

    අනිත් එක උබට current acc එකට...chequ book එකක් ලැබෙන නිසා...උබට date cheque එක උගසට තියල හදිස්සියට ණයක් උනත් ගතකි....​

    owa denan hitiye na ban. den thama denagatte :yes: aniwa oya tika karanna one. :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mokak hari karanna one. loan hope tiyan innawata wada dawasata peya 2-3 wediyen weda kara nam iwarai eka athakata. podi ganak nisa. masa keepayak tiyenawa thawa. eth mewath try karala balanna one moko wenne kiyala experience ekak ganna.

    man kalin personal loan try karala na lease eka combank eken awlak na denatat. try ekak dala balannam hari giye nettam kiyannam.

    hari giye nettam attatama combank eken wedak na. wena bank ekak deposit karanawa. mokada mata loku expenses na mage acount eke kohomath salli ithuru wenawa. wedakata neti bank ekaka dala tiyenawata wada hodai wena ekakata yana eka. :yes:

    AIA eke insurance ekak tiyenawa man danna widihata ekenuth ganna puluwan % ekak loan ekak widihata. eth mata hitenne combank loan eka try karala balanna one igena gannath ekka. beri unoth thawa tikak wediyen weda karanawa eth beri unoth aniwa wahanayak lease karanawa. :yes:

    hithuwata wada wedding eke expenses wedi. :dull:

    Kandy NDB ekata yanna combank statement aran, ba kiwwoth mata kiyapan
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    feelancing කියන්නේ legal entity එකක් නෙමෙයි...එත් business registration එකක් කියන්නේ legal entity එකක්...

    උබ bank එකට ගියාම feelancing කරනවා කිව්වම අහන ප්‍රශ්න සීයක් තියෙනවනම්...එක ප්‍රශ්න 5කත බැස්ස ගතකි....br එකක් තියෙනවා කියපු ගමන්...

    අනිත් එක front desk එකේ ඉන්න අයත් එක්ක කතා කරන්න ඕනේ න...br එකක් තියෙනවනම්....අපි නම් කෙලින්ම යන්නේ manger cabin එකට...

    අනිත් එක උබට current acc එකට...chequ book එකක් ලැබෙන නිසා...උබට date cheque එක උගසට තියල හදිස්සියට ණයක් උනත් ගතකි....​

    Watina adahas tikak
    Ela!
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මම දන්න තරමින් උඹේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්,

    ඕක වෙන්නෙ බං අපේ රටේම සල්ලි එකතු කරොත් සීමිත ප්‍රමාණයක් තියෙන්නෙ(සීමිත කිව්වට මේ ට්‍රිලියන ගණං :P) අපිට සාපේක්ෂව ගත්තම ඇමරිකාව, එංගලන්තයෙ රටේම සල්ලි එකතු කරොත් ඒව ගොඩක් වැඩියි, හිතාගන්නත් බැරි තරම්,

    රටේ සල්ලි මෙහේ ඉඳල වෙන රටකට යනව කියන්නෙ රටක් විදියට අපේ ධනය අඩු වෙන එක, එහේ සල්ලි මෙහාට එනව කියන්නෙ එහේ ධනය අඩුවෙලා ඒක අපිට එකතුවෙන එක,

    ඇත්තටම ඕකයි කතන්දරේ, උඹ ඔතැන රටක් කියන එක අමතක කරල ගෙවල් දෙකක් විදියට හිතල බලපං එතකොට වැඩේ හරිම සරලයි,

    ලංකාවෙ වෙලා තියෙන ප්‍රශ්නෙ තමයි විවෘත ආර්ථිකට ඇති වුණ කාලෙ ඉඳල අපේ මිනිස්සු රටින් ගේන බඩු තමයි ගොඩක් පාවිච්චි කරන්නෙ, හිතල බලපං පැන්සලක් මකනයක්වත් හදනවද කියල මේ රටේ? රට වටේම මුහුද ඒත් සැමන් ටින් එකක් රට ඇතුලෙ නිෂ්පාදන කරන්නෙ නෑ, ලංකාවෙ ප්‍රධානම විනිමය මෙච්චර කල් රඳා පැවතුනේ තේ,පොල්,රබර් නිසා,

    දැන් මට පේන විදියට ලංකාවට සල්ලි එන්නෙ මේ ක්‍රම ටික නිසා ප්‍රධානවම,

    1. පිටරට සේවයට යන අපේ රටේ මිනිස්සු නිසා(අපේ රටේ තමන්ගෙ පවුලෙ උදවිය ජීවත් වෙන)
    2. ඇඳුම් හදල යවන කම්පැනි ටික.
    3. තේ, පොල්, රබර්.
    4. සොෆ්ට්වෙයාර් කම්පැනි ටික.
    5. Freelance කරන උදවිය.

    මේ අය නිසා තමයි දැන් රට ඉතුරුවෙලා තියෙන්නෙ,

    මෙච්චර ආදායම ලැබිලත් රුපියල බහින්නෙ එන ප්‍රමාණෙට වඩා යන ප්‍රමාණය වැඩි නිසා, ලංකාවෙ ඉඳල එළියට සල්ලි යනව හැම දේකටම ඒත් එළියෙ ඉඳන් එන්නෙ ඔන්න ඔය ක්ෂේත්‍රයන් නිසා විතරයි.

    අපේ රටේ මම දකින විදියට වත්කම් වර්ග දෙක්ක තියෙනව බං, නිශ්චලව තියෙන වත්කම්(ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල්, දේපල) ඒ ඇරුනම මිනිස්සුන්ගෙ අතේ තියෙන වත්කම(මේක තමයි එහා මෙහා යන්නෙ,)

    රටක සල්ලි එළියට යන එක නවත්තන එක රජයෙ ලොකුම ලොකු වගකීමක්(අපේ රටේ මේක ගැන කතා ඕන නෑ :D)
    උදාහරණයක් විදියට: ඇමරිකාවෙ වීසා සිස්ටම් එක, එයාල වීස ක්‍රම හඳුන්වල දෙන්නෙ එයාලට වාසි වෙන විදියට, ඒ රටේ සල්ලි පිටට යන එක අවම කරන්න.

    ඒකට අපේ මී හරක් ඉන්දියාවෙ උන්ට ජොබ් දෙන්න හැදුවෙ, එහෙම දෙයක් වුණානම් විනාසයි බං මුලු ආර්ථිකයම. අර තරම් සල්ලි තියෙන ඇමරිකාවෙ රජයවත් කරන්නෙ නැති වැඩ බං ඕව.

    දැන් ෆ්‍රී ලාන්ස් පැත්තට ඔලුව දැම්මොත්,

    ඒක ගොඩක් හොඳ රැකියාවක්, ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙනව නේ බං බොරු ප්‍රතිපත්ති වගයක් ඒකියන්නෙ උදේට වැඩට ගිහිල්ල හවස ගෙදර එන්න ඕන, ඒවගේ මත ටිකක්, ඒ මත මිනිස්සුන්ගෙ ඔලුවෙ තියෙන නිසා ෆ්‍රී ලාන්ස් කරන සුලු පිරිසට ගොඩක් වාසියි. ඇත්තටම කරන්න ඕන ඔයවගේ මත මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් කරල දාලා ඒ අයව මේකට නම්මගන්න එක,

    ලොකුම ප්‍රශ්නෙ තමයි බං මේකට ගොඩක් බහින්නෙ වැඩ මුකුත් දන්නෙ නැති සෙට්, ඒ වගේ අය බැස්සම කොහොමත් මේකෙ ඉස්සරහට යන්න බෑ, වැඩකාරයන්ට විතරමයි බං තැන තියෙන්නෙ, තමන් මොනවහරි පැත්තකින් ගොඩක් දක්ෂ වෙන්න ඕන,(Web Designing, Developing, Front-End, Mobile App developing, Extra දෙයක් වුණත් කමක් නෑ). සුපිරිම වැඩ්ඩෙක් නම් ඕන දුරක් යන්න පුලුවන් බං ඒ වගේම අවංකකම, Attitudes ඒදෙවල් හැම දෙයක්ම බලපානව.

    බැංකුවකින් ක්‍රෙඩිට් කාඩ් එකක් ලෝන් එකක් ගන්න බැරි කතා නම් බොරු බං, මම ෆ්‍රී ලාන්ස් කරන්නෙ මට ගිය මාසෙට උඩින් මාසෙ BOC එකෙන් ක්‍රෙඩිට් කාඩ් එක හදල දුන්න මම අහපු ගමන්ම, නිකං නෙමෙයි 1Lak limit එකක් තියෙන කාඩ් එකක්, ඒවට නම් ක්‍රම තියෙනව බං, අපිට සල්ලි තියේ කියල බැංකුවට පෙන්නන්න ඕන, ලෝන් එකක් ගන්න නම් අපිට ලෝන් එකක් ගන්න අහේනියක් නෑ කියන එක බැංකුවට පෙන්නන්න ඕන(සිරාමයි මේ කියන්නෙ), උංට ඕන බං සල්ලි, සල්ලි තියේ නම්, සල්ලි එනව කියල පේනව නම්, උං ඒ කස්ටමර් තියාගන්න නොකරන දෙයක් නෑ.

    තව දෙයක් ෆ්‍රීලාන්සින් කියන්නෙ සුන්දර දෙයක් නෙමෙයි බං, මම දැක්ක මේවල ත්‍රෙඩ් යනව ලක්ෂ, කෝටි ගණං අවුරුද්දෙන් හෙව්ව අනං මනං කියල,ඕවල ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ, ඒත් ඕව බලලා ඔලුව කුරුවල් කරගන්න එපා, කතාවත් තියෙනව නේ බං සිංහලේ "කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසනු" කියල, අන්න ඒකයි මම නම් කියන්නෙ, මහන්සි වෙලා කරනව නම්(විශේෂයෙන් මුලි ටිකේ මැරෙන්න ඕන) ගොඩක් සුරක්ෂිත රැකියාවක් තමයි මේක, හැබැයි හම්බවෙන සල්ලි කාලා බීල විනාස කරන්නෙ නැතුව, අවුරුදු 50වෙද්දි කිසිම ආදායමක් නැතිවෙයි කියන දේ හිතාගෙන හොඳ දේකට ඉන්වෙස්ට් කරන්නත් මොළේ තියෙන්න ඕන.

    තව ප්‍රශ්න තියේ නම් අහපං මම දන්න තරමින් උත්තර දුන්නෙ,

    එල!
    :yes::yes: