Online Money GalaticADS.. - New Revenue Sharing Site

samzonline

Member
Jan 15, 2016
234
11
0
කොහෙවත් යන site එකක register වෙලා තුප්පහි referral ගේමක් දුන්නම උඹ මාර්ක් zuckerburg කියල හිතනවානම් උඹට වැරදිලා මල්ලියේ.

කොහෙවත් යන site එකක register වෙලා තුප්පහි referral ගේමක් දුන්නම උඹ මාර්ක් zuckerburg කියල හිතනවානම් උඹට වැරදිලා මල්ලියේ.

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
Thanks bro. appreciate your help, that gave me new idea.
 

samzonline

Member
Jan 15, 2016
234
11
0
OK guys,
dan hamoma 100% seed capital eka eliyala aran ati kiyala mama hitanwa. kauru kari aran thatnam me week eke full eliyata adala risk fee wenna. Mage dan ROI eka 123% with today cashout.
Mama hamotama mail eke ewala ati ilagata mokadda karanna one kiyala.
kauruth dan me site eke alutin register wenna epa. mokada dan total payouts $80k wage gewala tiyanwa. eka nisa nikan risk aran salli nati karaganna epa. mata baninnath epa. mama kiwwane apayata giyath kalin yanna ona kiyala. anith aya mage mail eke hatiya, wade karan yanna.

Im happy you guys gave me a big support.
 

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මම උබ හොයන සල්ලි ප්‍රමනේ බාල්දු කරන්න නෙමේ හදන්නේ, එත් ඕකට යවන වෙලාව පවතින වැඩකට යොදවපන්, මේ වගේ 4 වරක් ගානක් සති 4කට හොයන එක ගේමක් නෙමේ (මෙතන එකයි දැම්මේ), මේ දේ කරන්න මට අවුරුදු ගානක් ගිය, උබේ හොදටමයි කිවේ, කල්පනා කරලා අනික් උන් කරන දේවල වලට වඩා හොද වෙනසක් කරපන් :)

    m8rR3iu.jpg
    :)
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    මම උබ හොයන සල්ලි ප්‍රමනේ බාල්දු කරන්න නෙමේ හදන්නේ, එත් ඕකට යවන වෙලාව පවතින වැඩකට යොදවපන්, මේ වගේ 4 වරක් ගානක් සති 4කට හොයන එක ගේමක් නෙමේ (මෙතන එකයි දැම්මේ), මේ දේ කරන්න මට අවුරුදු ගානක් ගිය, උබේ හොදටමයි කිවේ, කල්පනා කරලා අනික් උන් කරන දේවල වලට වඩා හොද වෙනසක් කරපන් :)

    m8rR3iu.jpg
    :)

    අඩම්බරයි !!! අත්ත වශයෙන්ම අඩම්බරයි !!! Keep it up bro all the best !!!
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    GA wala 1st month membership eke expire wenna lagai. kattiya awadanayen inna. tawa one month walata membership buy karanna ona nathnam apita earnings enne na. membership wk buy karanna wenne fresh funds walin. ekiyanne hamoma GA walin $10 payza ekata aran redi wale inna ayath membership buy karanna. :yes::cool::yes::cool::yes::cool::yes::cool:
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    Guys, GA ena pota nam allanne na. දැන් ඉඳන් GalaticAds වල ඔයාගේ Earnings Balance එකට එන හැම Dollar එකක්ම එකතු කරලා Withdraw කරන්න.
    නැව ගිලෙන්න ගොඩක් ලඟයි.
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    Galatic වල දැන් කලය ඉවරවෙගෙන යන්නෙ, තමත් Revshare කරන්න බලපොරොත්තුවෙන් ඉන්න කට්ටිය ඉන්නව නම් මෙන්න chance එක, MTA (on or before 26th Feb)
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,687
    2,755
    113
    මම උබ හොයන සල්ලි ප්‍රමනේ බාල්දු කරන්න නෙමේ හදන්නේ, එත් ඕකට යවන වෙලාව පවතින වැඩකට යොදවපන්, මේ වගේ 4 වරක් ගානක් සති 4කට හොයන එක ගේමක් නෙමේ (මෙතන එකයි දැම්මේ), මේ දේ කරන්න මට අවුරුදු ගානක් ගිය, උබේ හොදටමයි කිවේ, කල්පනා කරලා අනික් උන් කරන දේවල වලට වඩා හොද වෙනසක් කරපන් :)

    m8rR3iu.jpg
    :)

    machan me dropshipping da? :O