Online Money Help

JAGATHNI

Member
Jun 24, 2017
128
41
0
දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද මෙන්න මේ සයිට් එකේ තියන Online Money වැඩමුළු කොහොමද කියල? ගාන නම් වැඩියි.

http://contact.lk/
 

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,248
    2,302
    113
    BORU wadak owata yana eka, Oya kiyana tharam Sundara naa owa aththata karanna giyama. Ubata onema nam oke tiyna topic tika youtube eke gahapan. Ona tharam igena ganna puluwan. Uwamanawa witharai one
     
    • Like
    Reactions: JAGATHNI

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඕවා බොරු බන් :lol:
    ටැලන්ට් & ලක් එක තියෙනවා නම් Fiverr කරහන් :)
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඕවා බොරු බන් :lol:
    ටැලන්ට් & ලක් එක තියෙනවා නම් Fiverr කරහන් :)

    :yes::yes: Luck eka nam ganan gannepa Success wenna one nam mahansi wenna re dawal nathuwa ekama aramunak wenuwen

    fiverr ebooks one nam mage threads wala ati lot ekak:D
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,229
    1,267
    113
    හඳේ ...
    මචන් ඔයා වගේ දේවල් වලට ගිහින් කාලෙයි සල්ලි නාස්ති කරගන්න එපා. ඔයා ඕන දෙයක් ගැන Google එකේ Search කරලා ඕන තරම් ඉගෙන ගන්න පුළුවන්. English, සිංහල භාෂා දෙකෙන්ම දැන් ඕන තරම් Online money related දේවල් තියෙනවා.තමන්ගේ Skills හදාගෙන වැඩ කරන්න. අතාරින්න එපා. හරියට වැඩ කරොත් ගොඩ යන්න පුළුවන් Sure..:yes::yes::yes: