Bannercuts.com gana kattiya monada danne?
S.E.R.E.N.A Well-known member Jun 27, 2018 1,370 1 885 113 Nov 11, 2019 #2 http://www.elakiri.com/forum/showthread.php?t=1908722 Reactions: Dishta Didin
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Nov 11, 2019 #3 ඔබතුමා කරන්නේ ඔය අඩවිය ප්‍රචාරණය නේද? කලින් thread එකේදිත් මට ඒක හිතුනා. ඒකයි link එක විතරක් නොදා අවශ්‍ය කොටස copy කරලාම දැම්මේ. එහෙම නොවුනත්, ඇත්තටම දැනගන්න ඇහුවා වුනත් කියන්න තියෙන්නේ, ඔය රටාවට ආව හැම එකක්ම කඩා වැටුනා. පිරමීඩවලට අනාගතයක් පැවැත්මක් නෑ. මහා සිහින ගොඩක් පෙන්නලා ලෝකේ පුරා ඉන්න ධනාත්මක චින්තකයන්ගේ වැකි දාලා තමයි පටන් ගන්නේ. කොහොමත් අහුවෙන ටික අහුවෙනවා. මේ බැලුම්ගල හෙලිදරව්වටත් බැනලා තියෙන තරමින් [comments වල] තේරුම් ගන්න පුළුවන් අහුවෙලා තියන තරම. අපේ මිනිස්සු උගත් පාඩම් වලින් හැදෙන්න දන්නේ නෑ. A ආයතනයේ චංචාවක් වෙනවා. කෙළවුනාට පස්සේ බනිනවා අහුවුන හැමෝම. ටික දවසකින් B ආයතනය පටන්ගන්නවා, ඒකත් යන්නේ A ආයතනයේ ක්‍රියාකාරිත්වයම අනුගමනය කරමින් ඒ ආකාරයටම. හැබැයි A වගේම B ත් වංචාවක් කරන්නේ කියලා අවබෝධ කරගන්න තරම් බුද්ධියක් නෑ බහුතරයකට. ඒක තේරෙන්න B ආයතනයත් වංචාව කරලා ඒකට බැඳුන මිනිස්සුන්ට කෙළවෙන්නම ඕනේ.
ඔබතුමා කරන්නේ ඔය අඩවිය ප්‍රචාරණය නේද? කලින් thread එකේදිත් මට ඒක හිතුනා. ඒකයි link එක විතරක් නොදා අවශ්‍ය කොටස copy කරලාම දැම්මේ. එහෙම නොවුනත්, ඇත්තටම දැනගන්න ඇහුවා වුනත් කියන්න තියෙන්නේ, ඔය රටාවට ආව හැම එකක්ම කඩා වැටුනා. පිරමීඩවලට අනාගතයක් පැවැත්මක් නෑ. මහා සිහින ගොඩක් පෙන්නලා ලෝකේ පුරා ඉන්න ධනාත්මක චින්තකයන්ගේ වැකි දාලා තමයි පටන් ගන්නේ. කොහොමත් අහුවෙන ටික අහුවෙනවා. මේ බැලුම්ගල හෙලිදරව්වටත් බැනලා තියෙන තරමින් [comments වල] තේරුම් ගන්න පුළුවන් අහුවෙලා තියන තරම. අපේ මිනිස්සු උගත් පාඩම් වලින් හැදෙන්න දන්නේ නෑ. A ආයතනයේ චංචාවක් වෙනවා. කෙළවුනාට පස්සේ බනිනවා අහුවුන හැමෝම. ටික දවසකින් B ආයතනය පටන්ගන්නවා, ඒකත් යන්නේ A ආයතනයේ ක්‍රියාකාරිත්වයම අනුගමනය කරමින් ඒ ආකාරයටම. හැබැයි A වගේම B ත් වංචාවක් කරන්නේ කියලා අවබෝධ කරගන්න තරම් බුද්ධියක් නෑ බහුතරයකට. ඒක තේරෙන්න B ආයතනයත් වංචාව කරලා ඒකට බැඳුන මිනිස්සුන්ට කෙළවෙන්නම ඕනේ.
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Nov 11, 2019 #4 S.E.R.E.N.A said: http://www.elakiri.com/forum/showthread.php?t=1908722 Click to expand... එළකිරි එකෙත් කලින් කතාවෙලා තියනවා. මං ඒ ටික දැක්කේ නෑ.
S.E.R.E.N.A said: http://www.elakiri.com/forum/showthread.php?t=1908722 Click to expand... එළකිරි එකෙත් කලින් කතාවෙලා තියනවා. මං ඒ ටික දැක්කේ නෑ.