මචන්ලා මම Internet Money වලට ටිකක් අලුත්. මම ලගදි තමයි ජොබ්ස් කරලා කීයක් හරි හොයගත්තේ Fiverr එකෙනුයි Odesk එකෙනුයි. 
තාම මම ඒවයේ තියෙන සල්ලි පේපෑල්වත් මොකක්වත් එකකට දැම්මේ නැහැ. මම මේ ඉන්ටනෙට් එකේ Money Withdrawal Tutorials එක එක ඒවා කියවලා මගේ ඔලුවට පිස්සු වැටිලා වගේ ඉන්නේ. මේකේ ඉන්නවනේ ගොඩක් Experience තියෙන අය. මට පොඩ්ඩක් කියනවද ඔයගොල්ලො Money Withdraw කරන්න පාවිච්චි කරන ලේසිම, ලාභම සහ වඩාත් නීත්‍යානුකූලම ක්‍රමය මොකක්ද කියල? මට කවුරුහරි මේ ගැන ලියපු ත්‍රෙඩ් එකක් හොයල දෙන්න නැත්තන් මට පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? මම එක තැනක කියලා තිබුන විදියට මගෙ Paypal Account එක Malaysian විදියට හැදුව..දැනට එහෙම තමයි හදලා තියෙන්නෙත්...කවුරුහරි මට පොඩ්ඩක් උදව් කරන්න..

Bump කරන අයට සහ උදව් කරන හැම එක්කෙනාටම +5 ගානේ සලකනු ලැබේ (ගැටලුවට අවශ්ය පිලිතුර ලැබෙනා තුරු පමණී)