Online money

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,700
    1,314
    113
    Sri Lanka
    කට්ටිය මොකද කියන්නෙ. මගේ පොඩි idea එකක් තියෙනවා online money වලට forum එකක් අරින්න :rolleyes: කට්ටියටම එකතුවෙලා තම තමන්ගෙ methods share කරගන්න එහෙම පුලුවන්නෙ ;) මගෙ ගාවත් ක්‍රම ටිකක් තියෙනවා. :love:

    කොහොමද කට්ටියගෙ අදහස් එහෙම. කට්ටිය ඉන්නවනම් මම පටන් ගන්නව :) දාන්න බලන්න කට්ටියගෙ අදහස් උදහස් එහෙම :cool:

    9+++++

    matath ewannako. mama pm ekak daannam........