Online money

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    කට්ටිය මොකද කියන්නෙ. මගේ පොඩි idea එකක් තියෙනවා online money වලට forum එකක් අරින්න :rolleyes: කට්ටියටම එකතුවෙලා තම තමන්ගෙ methods share කරගන්න එහෙම පුලුවන්නෙ ;) මගෙ ගාවත් ක්‍රම ටිකක් තියෙනවා. :love:

    කොහොමද කට්ටියගෙ අදහස් එහෙම. කට්ටිය ඉන්නවනම් මම පටන් ගන්නව :) දාන්න බලන්න කට්ටියගෙ අදහස් උදහස් එහෙම :cool:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ela patan gamu. mage gawath sure krama set tikak tiyanawa.


    දැනට මම නිකන් ආසාවට පටන් ගත්ත forum එකක් තියෙනවා. නම නම් online money ලගින්වත් යන්නෙ නෑ. මොකද කියන්නෙ තියෙන එකෙන්ම වැඩක් ගන්න එක හොඳයිද.
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    දැනට මම නිකන් ආසාවට පටන් ගත්ත forum එකක් තියෙනවා. නම නම් online money ලගින්වත් යන්නෙ නෑ. මොකද කියන්නෙ තියෙන එකෙන්ම වැඩක් ගන්න එක හොඳයිද.

    link ekak diyan balanna forum ekata
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ඒක ආසාවට හදපු site එකක්. එක use කලේ නෑ දැනට සෑහෙන කාලෙකින්. දැන් මේ spam delete කරනව. ඔක්කොම කරලා ලින්ක් එක එවන්නම් :)
    machan site ekata captcha ekakui security quetion ekakui dapan ethakota spam enne na
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    mama sinhalennam karanne na kohomath :) kadden thamai. mokada ethakota bari ekath tika tika hari kadda igenagena goda enawa. kadda nathuwa oowa karanna amaarui bun.

    ekama thama math kiyanne. chora methods walata thama kadda nathuwa earn karanna puluwan. hoda ganak hoyanna kadda oneyma thama.
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    ow ow ban kadda thamai one sinhalen korala hariyanne na anatha kukullu wage :dull: mokada oye karanna yana de hamadeema kadden ne thiyenne mona sinhalada bn :rofl:

    ow anika. forum eka worlwide open wenawa kadden kalama. SL walata limit wenne na. eka search results walata hodai.