Online payment system

chameeracool

Well-known member
  • Nov 1, 2014
    786
    451
    63
    Homagama
    [SIZE]මම ඔන්ලයින් සතියට 10,000 විතර බිස්නස් කරනවා ගොඩක් කස්ටමස්ලා ඉල්ලනවා කාඩ් එකෙන් පේමන්ට් කරන්න විදිහක් මම Facebook what's app හරහා තමයි කරන්නේ මට ඒකට විසදුමක් ඕනේ බන්
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    sme.lk එකෙන් Seller Account එකක් හදා ගෙන ඔයාගේ Product ටික එකේ දාලා Customers ලට Product Link එක යවන්න. මමත් කරන්නේ එහෙමයි. sme.lk සයිට් එක lankabell එකේ එකක්. Elakiri එකේ Member කෙනක් ඉන්නවා එකේ වැඩ කරන එයා තමයි මට එක ගැන කිව්වේ.

    නැත්තම් direct pay Use කරන්න පුළුවන් BR එකක් තියෙනවා නම්