Online payment walata use karana Card eka mokakda

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    Ekata salli ona welawata transfer karala payment karanawa da?

    Nathan podi gaanak eke thiyala tiyanawada like 10k - 20k ?

    Card eka mokakda & bank eka?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    frimi virtual card ekk hadagatta (master)
    මෙ ලගදි ඇහුන කතා නිසා, ඔනෙ වෙලාවට topup කරලා පේ කරනවා....

    ඊට කලින් HNB කාර්ඩ් එකක් තිබුනෙ..
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    frimi virtual card ekk hadagatta (master)
    මෙ ලගදි ඇහුන කතා නිසා, ඔනෙ වෙලාවට topup කරලා පේ කරනවා....

    ඊට කලින් HNB කාර්ඩ් එකක් තිබුනෙ..

    Frimi pata lesi, app eka kadilaa naha matanam kawadawath, anika thabili patai

    Frimi kiyanne mona bank eke card ekak da ban? Wisthara kiyapanko

    Monada eke waasi.


    Online business (international payments) karana ekekta Oka hodai da
     
    • Love
    Reactions: wissnshaftler

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    credi card 4
    Frimi
    Geni
    Wepay
    koko ඔක්කොම පාවිච්චි කරනව එකක් කියලා නෑ ඉතින්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,705
    11,005
    113
    Frimi kiyanne mona bank eke card ekak da ban? Wisthara kiyapanko

    Monada eke waasi.


    Online business (international payments) karana ekekta Oka hodai da
    මන් මහා ලොකු විදියට උපයන ඩයල් එකක් නෙමේ ඒ නිසා ලස්ස කෝටි ගණන් වල ගනුදෙනු ගැන නොදනිමි

    ෆිරිමි නේෂන් ට්‍රස්ට් එකේ. උන්ගේ පිසිකල් කාර්ඩ් එකකුත් දෙනවා. ඇප් එකකුත් තියෙංවා. මන් මේකෙන් තමා ඔන්ලයින් මොන මගුලක් ගත්හත් ගන්නේ. වාසි කියන්නේ ඉතින් වර්චුවල් බැංකු ගිණුමක් වගේ. යන්න ඕනේ නැහැ ඇප් එකෙන්ම හදාගන්න පුළුවන්. හොඳම දේ ඇප් එක තැඹිලි පාටයි :P :P :P :P