online payment

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    peoples bank, BOC debit card walin online payments karanna wenama register wenna onada?
    monawada karanne tiyenne,,,,branch ekata yannath oneda?
     
    Mozilla

    Well-known member
  • peoples bank, BOC debit card walin online payments karanna wenama register wenna onada?
    monawada karanne tiyenne,,,,branch ekata yannath oneda?

    මේ බැංකු දෙකෙන්ම බැහැ.එත් HNB,සම්පත්/NDB වගේ ඒවගෙන් පුළුවන්.හැබැයි පේමන්ට් එකක් කරන කරන සැරේට කෝල් සෙන්ටර් කථා කරලා active කර ගන්න ඕනි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    commercial bank eken puluwanda?

    පුලුවන් මචන්.. එකපාරක් කාඩ් සෙන්ටර් කතාකරලා ඔන්ලයින් පේමන්ට්ස් ඇසෙප්ට් කරන්න කියන්න..
    ඉටපස්සේ ආයේ ආයේ කෝල් කරන්න ඕනේ නෑ..
    කාඩ් එක හරහා ඩිරෙ
    ක්ට් පේමන්ට් එකක් කරනවනම් ඒ වෙලේට බැන්ක් එකෙන් කෝඩ් එකක් ෆෝන් එකට එවනවා ඒක හරියට ගහන්න ඒක තියෙන්නේ අපේ ආරක්ශාවට.. :)
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    peoples bank, BOC debit card walin online payments karanna wenama register wenna onada?
    monawada karanne tiyenne,,,,branch ekata yannath oneda?

    dnna widihata be mcn . anwy HNB ekka ganna eka ela
     
    Last edited: