online payment

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Comercial bank eke visa card eken online payment karaddi service charge ekak ganna wada?
    Wistara kiyapallako
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඩෙබිට් කාර්ඩ් ඒක තියෙන එකවුන්ට් එකේ ආරක්ෂාවට හොඳ මදි. උඹේ කාර්ඩ් එකේ විස්තර
    දන්න කෙනෙක්ට කාර්ඩ් එක නැතුව උනත් සමහර සයිට් වල පේමන්ට් කරන්න පුලුවන්.
    OTP ඇක්ටිවේට් කරල තිබුනත් සමහර සයිට් වලට ඒක අහන්නෙ නැතිලු.
    හොඳම දේ පේපැල් වගේ එකක් හරහා ගෙවන එක.
     
    Last edited: