මේ දවස් වල Online Sites වලින් $500 වගේ වෙන Payment කරලා, අවශ්‍ය දේවල් ගන්න පුලුවන්ද ? Order කලොත් අවුල් යනවද ? Ebay, Amazon වගේ
mehe central bank eka hithagena inne geweeme padanamata online payment karanna puluwan kiyala. lolඑතකොට රු.ලක්ශ 1 වගේ වෙන බඩු ගේන්න බැහැ නේද ?
සම්පත් එකෙ එකපාරක් බ්ලොක් වෙලා දැන් සතියට ඩොලර් 100ක් විතරක් ගෙවන්න හදලා දුන්නා.මේ දවස් වල Online Sites වලින් $500 වගේ වෙන Payment කරලා, අවශ්‍ය දේවල් ගන්න පුලුවන්ද ? Order කලොත් අවුල් යනවද ? Ebay, Amazon වගේ
සම්පත් එකෙ එකපාරක් බ්ලොක් වෙලා දැන් සතියට ඩොලර් 100ක් විතරක් ගෙවන්න හදලා දුන්නා.
කමර්ෂල් එකෙත් අහුවෙලා රු. 20000ට එහා එපා කිව්වා.


Payment කරන්න බැරි. බඩු ගෙන්න පුළුවන්.රට ඉන්න යාළුවෙක්ගෙ ලංකාවේ account එකකට සල්ලි දාල ඌට කියන්න ඔන්ලයින් pay කරන්න කියලා item එකට උඹේ addres දාලඑතකොට රු.ලක්ශ 1 වගේ වෙන බඩු ගේන්න බැහැ නේද ?
Payment කරන්න බැරි. බඩු ගෙන්න පුළුවන්.රට ඉන්න යාළුවෙක්ගෙ ලංකාවේ account එකකට සල්ලි දාල ඌට කියන්න ඔන්ලයින් pay කරන්න කියලා item එකට උඹේ addres දාල

