Online Payments & Surcharge

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    machanz
    mama FB eke mage company eke samahark dewal debit card eken boost karanwa
    mata thiyana doubt eka api Online payments (Ex FB Boosting,Ebay) wage karama Bank eken extra Surcharge ekak wage apen gannawada?:confused:
    mata nikan mama gewanata wada ganak Billing waladi Card eken deduct wenawa wage teruna:nerd:
     
    • Like
    Reactions: ieannet

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැඩි මුදලක් කැපෙනවා කියලා හිතෙනවා නම් බලන්න මේ කාරනා ටික:

    1. මුදල් අය වෙන දිනට $ රේට් එක. මේක කාඩ් කම්පැනි වලට වෙනස් වේවි. 1$ - LKR 177 යද්දී මගෙන් කාඩ් කම්පැනි එක LKR 188 ගානේ කපලා තිබ්බා ගිය සෙනසුරාදා.
    2. Stamp duty විදියට මුදලක් අය වෙනවා LKR නොවන ගනුදෙනු වලට.
     
    • Like
    Reactions: somadasa

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    machanz
    mama FB eke mage company eke samahark dewal debit card eken boost karanwa
    mata thiyana doubt eka api Online payments (Ex FB Boosting,Ebay) wage karama Bank eken extra Surcharge ekak wage apen gannawada?:confused:
    mata nikan mama gewanata wada ganak Billing waladi Card eken deduct wenawa wage teruna:nerd:

    Surcharge neme stamp duty 3.5% Government tax USD payments walata

    credit cards walata monthly added wenwa, debit card ekan damoth danna payment ekanma add wenawa same time
     
    • Like
    Reactions: somadasa

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    වැඩි මුදලක් කැපෙනවා කියලා හිතෙනවා නම් බලන්න මේ කාරනා ටික:

    1. මුදල් අය වෙන දිනට $ රේට් එක. මේක කාඩ් කම්පැනි වලට වෙනස් වේවි. 1$ - LKR 177 යද්දී මගෙන් කාඩ් කම්පැනි එක LKR 188 ගානේ කපලා තිබ්බා ගිය සෙනසුරාදා.
    2. Stamp duty විදියට මුදලක් අය වෙනවා LKR නොවන ගනුදෙනු වලට.
    thx machan:love:

    Surcharge neme stamp duty 3.5% Government tax USD payments walata

    credit cards walata monthly added wenwa, debit card ekan damoth danna payment ekanma add wenawa same time
    thx machan:love:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif