##..ONLINE PHARMACY ..##

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හොද වැඩක් මචන්. මේක ඉන්දියාවේ සාර්ථකව වෙන වැඩක්. අපේ රටේ මෙහෙම හරි පටන් ගත්ත එක වටිනවා. කෑම deliver කරනවා වගේපටස් ගාලා බෙහෙත් ටික ඩිලිව කරන්නපුලුවන් නම් ගොඩක් හොදයි.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    11.gif
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    හොද වැඩක් මචන්. මේක ඉන්දියාවේ සාර්ථකව වෙන වැඩක්. අපේ රටේ මෙහෙම හරි පටන් ගත්ත එක වටිනවා. කෑම deliver කරනවා වගේපටස් ගාලා බෙහෙත් ටික ඩිලිව කරන්නපුලුවන් නම් ගොඩක් හොදයි.

    අදහසට ස්තූතියි :love: මචන් ඒත් මේක පටන් ගත්තේ සල්ලී හම්බ කරන්න නෙමේ. දැනුමක් ලබාදෙන්න විතරමයි.
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    දත් මදින්න ගිහින් ටූත් බ්‍රශ් එකට තුවාල වෙන ඒවා, උශ්නෙට එන කටේ තුවාල හොඳ වෙන්න ගාන බෙහෙත් වර්ග, හොඳවෙන්න හෝ පේන් එක අඩු වෙන්න බොන්න බෙහෙත් තියෙනව නම් කියන්න.

    message ekak demma saho
     
    • Like
    Reactions: ruchira55

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,140
    18,719
    113
    අදාල නෑනේ
    දත් මදින්න ගිහින් ටූත් බ්‍රශ් එකට තුවාල වෙන ඒවා, උශ්නෙට එන කටේ තුවාල හොඳ වෙන්න ගාන බෙහෙත් වර්ග, හොඳවෙන්න හෝ පේන් එක අඩු වෙන්න බොන්න බෙහෙත් තියෙනව නම් කියන්න.

    Lunu kudu chuttak aran e thuwale langin thiyagaththama danena saneepe kiyala nimakaranna ba :love:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    දත් මදින්න ගිහින් ටූත් බ්‍රශ් එකට තුවාල වෙන ඒවා, උශ්නෙට එන කටේ තුවාල හොඳ වෙන්න ගාන බෙහෙත් වර්ග, හොඳවෙන්න හෝ පේන් එක අඩු වෙන්න බොන්න බෙහෙත් තියෙනව නම් කියන්න.

    Orrepaste