ඔන්න අද මම මූණු පොතට දාන්න පින්තුරයක් එඩිට් කරගන්න අන්තර්ජංජාලේ බ්‍රව්ස් කරනකොට මට පට්ට සයිට් එකක් සෙට් උනා.එලකිරියෙ ඉන්න ගොඩාක් අය මේක ගැන දන්නවත් ඇති.මොනා උනත් වටින දෙයක් හින්දා ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා.මේකේ පට්ට ඉෆෙක්ට් ටිකක් තියෙනවා බන්ස්ලා.
සරලයි.. ලේසියි.. පහසුයි.. වැඩේ ආයේ ගින්දර වගේ.

මම එකෙන් ගත්ත ස්ක්‍රීන් ෂොට් 2-3කුත් ඔන්න දැම්මා ට්‍රයි එකක් දීලා බලපල්ලා
ඔන්න ලින්ක් එක
http://pixlr.com/
වැඩේ එලකිරිනම් මටත් + රෙපකින් සැලකුවට පාඩු නෑ කොල්ලනේ

Last edited: