Online programming hackathons වලින් ඩොලර් ලක්ෂ ගණන් හොයමු

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    Mama krnwa.. ms id4all ekai, cloudflare ekai..
    Niyamaine,digatama update karanna mewa gana ,godak watinwa,oyage progress ekath update karanna puluwannam watinwa,owagedi uwamana wena dewal tikath kiyanna puluwanda?alogorythems?OOPS concepts?,,,coding tips and tricks,Languages used,,,etc..
     
    • Like
    Reactions: Randulaya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ දවස්වල fb hacker cup ගහන්නේ කවුද? :D දවස් 1.5න් qualification round එක ඉවර වෙනවා..

    download (7).jpeg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ දවස්වල fb hacker cup ගහන්නේ කවුද? :D දවස් 1.5න් qualification round එක ඉවර වෙනවා..

    View attachment 182822
    විලි ලැජ්ජයි ඒත් කියන්ටෝන කොලිපිකේසන් රවුන්ඩ් එකෙන්ම එළියට විසිවුණා සිංහලු :( එක ප්‍රශ්නයක් හරියට කරත් round 1 යන්න පුළුවන්.. මාත් ඉතිම් ගැම්මට එකක් submit කරලා නිකන් හිටියා.. දැන් බලද්දී එකේ පොඩි bug එකක් තිබිල :baffled:

    කමක් නෑ ඊළඟ පාර එකටවත් try කරනවා :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Siri ayyee karunak asamee.....Owa karala win karanna puluwanda bn??

    Russian karayo ehema ekka harenna puluwan maha kalu sinhalayonta? :rofl:

    Learning process ekata nam maru...uba hoda service ekak karanawa EK community ekata...

    Good work..tfs...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ...Owa karala win karanna puluwanda bn??

    Russian karayo ehema ekka harenna puluwan maha kalu sinhalayonta? :rofl:
    Hackathon වල වර්ග දෙකක් තියනවනේ මචං.. එක ජාතියක් තියෙනවා ඒකෙ තියෙන්නෙ දීලා තියෙන task එකට ප්‍රොජෙක්ට් එකක් ගහන්න...අනිත් hackathon වර්ගයක් තියෙනවා ඒකෙ තිබෙන්නේ දෙන ටයිම් එකට algorithm ගහන්න.. උඹ ඔය කියන්නේ දෙවෙනි type competition ගැන.. ඒවා දිනන්න පට්ට අමාරුයි උඹ කියනව වගෙ.. ඒ වුණාට අනිත් ජාතියේ හැක තන් දිනන්න chance එකක් තියෙනවා..

    අපිට algorithms ටයිල් hackathon වුණත් බැරි ඉගෙන ගෙන නැති නිසා ප්‍රැක්ටිස් නැති නිසා මිසක් අපි මොලේ අවුලක් නිසා නෙමෙයි නේ මචං ඒ නිසා මම නං දැං ට්‍රයි කරන්නෙ පොඩ්ඩක් ඒ සයිට් එක ඉගෙන ගන්න... දන්න පොඩි එවුනුත් මේ side එකට පොඩ්ඩක් යොමු කරවනවා මොකද මේ දැනුම නැතුව අපිට global level එකට යන්න අමාරුයි ..
    uba hoda service ekak karanawa EK community ekata...

    Good work..tfs...
    Welcome bro.. Appreciate your comment ❤️